සමන් පිච්ච මලේ සුවද සමන් පිච්ච සුවඳයි ඒ සමන්පිච්ච සුවඳ මොනවගේද කියල අපිට මේකයි කියල පෙන්නන් බෑ වගේ තමා බුද්ධ ධර්මයත් සමහරක් කරුණු අපිට හෞතිකව පෙන්නන්න අමාරුයි. ඒකට ධර්ම මාර්ගයේ යන්නම ඔනී තේරෙන්න. භාවනාවක් කරන්න ඔනී එකේ ගුණය ශක්තිය තේරෙන්න. නැතුව පිට ඉඳලා තර්ක කරණ එක නේමේ :yes: