මම හිතන්නේ මට ටිකක් මතකයි මතකයි වගේ මේ ලියපු කෙනා. තව ඔය වගේ ලියපු දෙයක් මම මීට කාලෙකට කලින් දැක්කා වගේ මතකයි.
අන්තිමට ඉතින් අර "බල්ලා ගැන රචනය පටන්ගෙන මැක්කා ගෙන් ඉවරකරනවා වගේ" ගවමස් කෑම හා මුස්ලිම්වරුන්ගෙන් ලිපිය ඉවරකරලා තියෙනවා.
පිළිගැනීමට හැකි කරුනු කිහිපයකින් (සංස්කෘතික, සංගීතමය හා ආගමික)...