සින්දු ඇහැව්වට ගොඩක් වෙලාවට ලියපු අය ගැන ඒ හැටි අවබෝධයක් නෑ බං මටත්...:(
කැසට් එකක් කලාට පස්සෙ ගොඩක් දුක හිතෙන්න ඇති ඒ දේ කළේ සල්ලි වෙනුවෙන්නෙ කියල හිතල..:(
අනික මේ කතාවෙ හැටියට උනත් තමන්ට ලැබුණ රුපියල් 30000න් 20000ක්ම නිකම්ම දීල දැම්ම කියන එකම සෑහෙන ලොකු පරිත්‍යාගයක්නේ...:)
සින්දු ලියපු...