කියන්න ආව එකත් අමතක උනා sasliit ගෙ කමෙන්ට් එක දැක්කාම... :)
මමත් එලකිරියට සෙට් උනේ නම් මෑතකදී.. රණ්ඩු වෙවි, බැනගෙන අකුලගෙන යන එකි නොකී විකාර ගොඩක් අතරෙ
මේ වගේ ආදර කතා මංගල කතා වගේම පිස්සු කතාවලින් එලකිරිය පුරවන අය නිසයි අපි වගේ පාඨකයො මේක අස්සෙම රිංග ගන්නෙ ඉඩක් ලැබුණ ගමන්...:P
"සුන්දර ගීයක...