fat නෙ මචං.. කලින් thread එකේ කිව්වෙත් ඕක තමයි..
බඩට ගැහුව කියල බඩේ ෆැට් නැති කරන්න බෑ..
love handles නැති කරන්න නම් කාර්ඩියෝ කරපන් බැහැල..
නිකන් ම නැති වෙයි..
අනික gym එකේ මැරිල වැඩක් නෑ carbs,සීනි පුලුවන් තරම් කාල gym ගිහින්..
fat burn වෙන්නෙ නම් නෑ ඉතින්..
ඇගේ එක තැනක තියන fat burn කරන්න බෑ...