7 දී පාඩම බර්ඩ්
ළමයි සිංහල වචන කියනවා මිස් උන්ගෙන් නම ඉන්ග්ලිෂ් වලින් කියනව
ළමයි - ගිරවා , මිස් - පැරෝට්
ළමයි - මොනර , මිස් - පිකොක්
ළමයි - පාලම් කොකා , මිස් - එහෙමෙ කුරුල්ලෙක් අහල නැහැනේ මම
සෙක්ෂන් හෙඩ් පන්තියෙන් එළියේ ඉදන් අහං ඉදල
පීරියඩ් 1 ඉතුරු ටික කලේ තණකොළ ගලවපු එක ඔක්කොමල්ල