The Walking Dead' Season 9
ඔන්න කාලයක් බලාගෙන හිටිය Walking Dead කතා මාලාවේ 09 Season එක පටන් ගත්තා.මේ පාර බලමු මොකද වෙන්නේ කියලා.(кσяη ησρє බ්‍රදර් මෙහෙම තමයි ගිය පාර 8 පටන් ගත්තේ )
මේ පාර එපි 16 ඔක්කොම , කොටස් 2 කට කඩල 8 , 8 දෙන්නේ
කතාවේ සාරාංශය ශාන් විමුක්ති බයස්කෝප් සිංහලෙන් එකට...