1. Kosalamail

    Galaxy Grand 2

    මුගේ phone එක උස්සලද කොහෙද...... :yes: :yes: :yes:
  2. Kosalamail

    Galaxy Grand 2

    ජෝන් කීල්ස් එකේ ගාන වැඩියි බන්. :( :( :(
  3. Kosalamail

    Galaxy Grand 2

    මොකෝ බන් case එක???? :confused: :confused: :confused:
  4. Kosalamail

    Galaxy Grand 2

    මචන් මම මේ phone එක ගන්න කියල හිතාගෙන ඉන්නේ. ගත්ත අයගේ comments එහෙම බැලුවා. හොදයි කියල තමයි ගොඩක් අය කියන්නේ. ගාන රු.32,000/- විතර වෙනවලු. :) :) :) උබල කවුරු හරි මේක ගැන විස්තර දන්නවද? පාවිච්චි කරපු අය ඉන්නවද? දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද? :confused: :confused: :confused...
  5. Kosalamail

    යහ පාලනයේ රෙද්ද

    මරාගේ බයියලට නම් රිදෙයි මේකට..... :D
  6. Kosalamail

    තිස්ස දැක්කද?

    දවස් 7 ඇමති තුමා...
  7. Kosalamail

    තිස්ස දැක්කද?

    මචන් උබල තිස්ස අත්තනායකව දැක්කද? චන්දෙට පස්සේ දැක්කෙම නැහැනේ........ :P :P :P දවස් 7 ඇමති තුමා... :lol: :lol: :lol:
  8. Kosalamail

    මහින්ද දිනනවා බන් .

    ubama bump karapu eka hodai.
  9. Kosalamail

    Election Result -Breaking News

    Hon. Maithripala Sirisena to take as the new Executive President this evening. - News Alert-
  10. Kosalamail

    Election Result -Breaking News

    හොර සිරිසේන 3rd වෙලාලු. :rofl: :rofl:
  11. Kosalamail

    Election Result -Breaking News

    gap එක මදි බන් තාම ...... මට නම් තාම sure නැහැ........
  12. Kosalamail

    Election Result -Breaking News

    MS - 662,221 MR- 559,464 MS leading by 102,757 Akmeemana updated....
  13. Kosalamail

    Election Result -Breaking News

    MS - 519,782 MR- 405,194 MS leading by 114,588
  14. Kosalamail

    Election Result -Breaking News

    MS - 339,521 MR - 246,706 MS leading by 92,815 votes
  15. Kosalamail

    Election Result -Breaking News

    මචන් MR ට චන්ද වැඩිපුර වැටෙන ඒවා තාම මුකුත් කිවුවේ නැහැ නේද?
  16. Kosalamail

    Election Result -Breaking News

    MR - 236,386 MS - 311,117 Gap - 74,731 MS leading..... Gampaha postal updated....
  17. Kosalamail

    Total votes - up to now

    MR - 236,386 MS - 311,117 Gap - 74,731 MS leading..... Gampaha postal updated....
  18. Kosalamail

    Total votes - up to now

    MR - 216,090 MS - 290,731 Gap - 74,641 MS leading..... Badulla updated....
  19. Kosalamail

    Total votes - up to now

    MR - 196,028 MS - 268,072 Gap - 72,044 MS leading..... Mullaitivu updated....

    No contents