මචන් මම මේ phone එක ගන්න කියල හිතාගෙන ඉන්නේ.
ගත්ත අයගේ comments එහෙම බැලුවා. හොදයි කියල තමයි ගොඩක් අය කියන්නේ.
ගාන රු.32,000/- විතර වෙනවලු.

උබල කවුරු හරි මේක ගැන විස්තර දන්නවද?
පාවිච්චි කරපු අය ඉන්නවද?
දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද?

http://www.gsmarena.com/samsung_galaxy_grand_2-5862.php

ඉරිසියාව...... 