1. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    meke nam amchan sugar free, ow oya kiyana eka hari machan, eth meyata poshyadaayi samabara ahara welak labenne nethnam oken dawasata 5ml gaththa kiyala haaniyak wenne na ... samahara welawata doctorsla channel karama, doctor charges bara gaanakui, thawa dena vitamin jaathi 2k 3k aspa ganan ewaa...
  2. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    vitamin ekak gaththata nam ehema awulak na
  3. F

    Best Gym motivational video !

    stacey tompson මෝල කර කරගෙන interview එක කරන්නේ :P
  4. F

    ඇය ඔබට දුන් වෙනස

    සමහර උන්ට සැප නැහැ ලු :dull:
  5. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    B vitamin warga 8ka ( vitamin B1, B2, B3, B5, B6, B7, B9, B12 ) ekathuwata thamai vitamin B complex kiyanne :)
  6. F

    උදවු ඕනෙ අය ඉන්නවද?

    ela ela hondata hoyala balala athyawashyama ayata denna, nathnam issarahatath oya education paththhen help karanna puluwan chance ei oya apadawata lak una ayatayama, ethakata ehema hari help karanna puluwan ne :)
  7. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    කොල්ලත් එක්කයි wife එක්කයි family time එකක් දාගන්න මචං පුළුවන් හෙම වෙලේම ... එයාලත් එක්කම එලියට යන්න, ඇවිදින්න, දුවන්න බයිසිකල් පදින්න වගේ එළිමහන් විනෝදාත්මක දේවල් කරන්න,
  8. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    ඒවත් බලපාන්න ඇති මචං :yes:ඔය දොස්තර මහත්තයා හම්බ වෙලා හැමදේම පැහැදිලව කතා බහ කරලා කියලා බලපන්, උබට පොඩි පැටව් නැද්ද?
  9. F

    උදවු ඕනෙ අය ඉන්නවද?

    එකෙන්ම :yes:, හොඳම දේ මචං අරණායක වගේ පැත්තකට හරි එහෙමත් නැත්නම් මේ ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වුණා නමුත් වැඩියම මාධ්‍යයෙන් කියවුනේ නැති පැත්තකට ගිහින් බලන්න පොඩ්ඩක් :yes: එහෙම බලල උඹල තීරණයක් ගන්න මචං එතකොට වැඩිය හොඳයි
  10. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    සමබර ආහාර වේලක් ගන්න, ව්‍යායාම කරන්න ... රස්සාවත් එක්ක ඇති වෙන මානසික ආතතිය වැඩියි ද?
  11. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    Dr. Uditha Bulugahapitiya hondai machan :) menna me hospitals walata enawa :yes: http://lankainformation.lk/directory/professions/doctors/endocrinologist-diabetologist/12528-dr-uditha-bulugahapitiya
  12. F

    I have just broke up with my Girl Now

    studies walata hitha yomu karapan, social media walin ath weyan, kellage thiyena photo anam manam okkoma ain karapan malli! life eke target ekak hada ganing, menna me kale weddi mama menna me thanata enawa, mata kauruwath badawak karaganne na kiyala, ea goal ekata wada karapan , gym ekakata yaman ;)
  13. F

    උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

    hypothyroidism walatada beheth gaththe? kauda doctor? mama hithanne oya honda endocrinologist kenek langata giya nam hari :yes:
  14. F

    සහෝදරත්වයේ දෑත - අධ්‍යාපන ආධාර

    අනිවාර්යයෙන්ම මචං, මේ වැඩේ කරන යට පින් සිද්ධ වෙනවා :yes:
  15. F

    ඇය ඔබට දුන් වෙනස

    සිරාවට මචං ... අනේ මන්දා ඉතින් .... :baffled: * මෙය හුදෙක් විනෝදය සඳහා පමණයි කියලා දැම්මහමත් සමහර උන්ට රිදිලා :lol::rofl:
  16. F

    සාරාණ්‍යා

    cjWNCK41W0Q :rolleyes:මේ සින්දුවේ නම් ගැම්ම මදි නේ? :nerd: _HcQDbdC31Y NfSTYSlE998 මේ දෙක නම් ශේප් : කෙලි පොඩ්ඩ නම් ලස්සනයි :love: )
  17. F

    ඇය ඔබට දුන් වෙනස

    ඇය ඔබට දුන් වෙනස හුදෙක් විනෝදය සඳහා පමණි :lol:
  18. F

    සහෝදරත්වයේ දෑත - අධ්‍යාපන ආධාර

    ow ea minissu karana wade pin wedak machan, api meka up ekema thiya gamu, kaata kaata hari ona wei, dakina kenek uwamana wena kenekta kiyayi :)

    No contents