ගංවතුර වෛද්‍ය ආධාර
ඔබගේ ප්‍රදේශයේ තවමත් විපතට පත්වූවන් අරඹයා වෛද්‍ය සායනයක් පැවතියේ නැද්ද...
එවැනි ස්ථාන ඇතනම්, ආසන්න වශයෙන් ඉන්නා ප්‍රමාණය..ස්ථානය...වැඩි විස්තර දැනගැනීමට හැකි දුරකථන අංක....සමග අමතන්න.
ඖෂධ සමග පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක් යොමු කිරීමට කටයුතු කළ හැක.
මංජුල 0773113084
source -...