1. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න, ආහාර පාලනයක් කරන්න වෙයි මචං :baffled: රෑට පිටි කෑම උපරිමයටම අඩු කරන්න :nerd:
  2. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න:), පුළුවන් තරම් කන්න, කිසිම තහනමක් නැහැ :lol:
  3. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    FORM එක https://goo.gl/vfahK5 පුරවපු හැමෝටම ගොඩාක් ස්තූතියි. :D ගොඩක් අය workouts and meal plans/diet plans ඉල්ලලා තියෙනවා :)... මම හැමෝටම ඒවා දෙන්නම් :yes:... මට පොඩ්ඩක් වෙලාව දෙන්න:nerd: ... මේ ටිකේ වැඩ රාජකාරි වැඩියි :baffled:... පුළුවන් ඉක්මනටම මම ඒ හැම එකක්ම දෙනවා ... :cool: තව පොඩි දෙයක්...
  4. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    පොඩි tips ටිකක් දෙන්නම් ;) 1.8-10 hours sleep without disturbance 2. eat healthy 3. do pull ups 4. do aerobic exercise such as skipping skipping rope/running/swimming
  5. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    gym එකකට යන්න කැමති නැද්ද? :nerd:
  6. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මලය මෙන්න මේ ජිම් එකට පොඩ්ඩක් ගිහින් බලන්න Quick Silver Gym 131/1 A , කොලොන්නාව පාර, දෙමටගොඩ , කොළඹ 09 0771727739 නැත්නම් කොළොන්නාවේ ප්‍රජා මණ්ඩලේ තියෙන ජිම් එක බලන්න , මම අහපු කීප දෙනෙක්ම කිව්වේ ඔය ජිම් දෙක තමයි හොඳ කියලා :D
  7. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ඇයි ජිම් එකේ කරන්නේ නැද්ද? :nerd: කරන්න කැමති නැද්ද? :rolleyes: එහෙම නැත්නම් cardio machine නැද්ද? :baffled:
  8. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    Middle chest එකට වෙන exercise නෑ කිව්වා pec dec එක ඇරෙන්න? :shocked::eek::baffled: කොහෙද බං ඔය ජිම් එක?:dull::nerd::rofl:
  9. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    දැන් මොකෝ තත්වේ? ජිම් යන්න පටන් ගත්තද?:rolleyes:
  10. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    හරි මචං මම එක බලල ඔයාට ඉක්මනටම reply කරන්නම් :D... කට්ටිය පොඩ්ඩක් සමා වෙන්න :(මේ ටිකේ වැඩ වැඩි උනා :baffled:... ඉතින් busy උනා :nerd:... මේ පැත්තට ඔලුව දාගන්න බැරි උනා ... :(
  11. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    තැන්ක්ස් ෆෝ ද සපෝට් :cool: CoolBro,rakithasp,batta55,lasithh, lankaq,mr dodo,DeepMate,ganidu94 ,leodilshan,chathuradomain,isuru harsha,laMir,sachi911 ෆෝම් එක පුරවපු හැමෝටම රොම්බ තැන්ක්ස් ... අනිත් අයත් පුලුවන්නම් පුරවන්න :) https://goo.gl/vfahK5
  12. F

    Using Elakiri Effectively : For Beginners

    http://www.elakiri.com/404.html:(
  13. F

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    ගින්දරි සම්බෝල හදන්නේ කලටි දාළලු නේද? :rofl:
  14. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මලයා තරහ නැතුව මේක පුරවන්න https://goo.gl/vfahK5 :) ඔයා ඔය කරන ඒවා stretching exercise නේ :nerd:.. මේවගෙන් support එකක් එනවා එත් resistance exercise කරන්න පුලුවන්නම් හොඳයි :yes:... ජිම් යන්නේ නැද්ද? මේවා දුන්නේ කවුද? ඔයාම හොයාගෙන කරනවද? 25 වෙනකල් වයස තියේ බය වෙන්න එපා ;)
  15. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මෙන්න මේක පුරෝලා දාපන් මයේ පුතේ https://goo.gl/vfahK5 :P.. දාල කියන්නකෝ ඔයාගේ උස,බර, වයස සහ දැන් ජිම් යනවද නැද්ද කියන එක ... ;)
  16. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ලඟම එතන නම් හොඳි අවුලක් නෑ ... ඉන්න පළාත කිව්වොත් තව දන්නා ඒවා ටිකක් කියන්නම් ඔලුව දාල බලන්න ගිහින් ... :)
  17. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    දෙන්නං කෝ ලොක්කා ... ඉදිමෙන්නට :growl: ... ආ හුටා ඉදිමෙන්න දෙන්න බැහැ නේ කොල්ල අනාතයි :baffled: කියන්න බලන්න මචං, ඔයාට දැන් ඕනි මොන වගේ සුප් එකක් ද?:P
  18. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ඉවසපන් මලයා ... මම පොඩ්ඩක් හොයල බලල කියන්නම්;) ... වගකීමෙන් කියන්නත් එපැයි :nerd:... පැහැදිලියි? :P

    No contents