1. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    replied to your PM :)
  2. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    තැන්ක්ස් බ්‍රෝ :)
  3. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    එළකිරි බ්‍රෝ, මොකද දැන් වැඩේ කරගෙන යනවද? :)
  4. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    දැන් මොකද තත්වේ? වැඩේ පටන් ගත්තද? රෑට බත්/පාන්/පිට්ටු/රොටි/අල වර්ග/ ඕනෑම පිෂ්ඨය සහිත කෑමක් කන්න එපා මචං :no:
  5. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    ඕක නිකන් චක්‍රයක් වගේ ඩයට්+ව්‍යායාම=කඩවසම් පෙනුම් ---> නිරෝගිමත් වේ:), ජීවිතය සතුටු දායක වේ:cool:,කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව වැඩි වේ.;):love: නෝ ඩයට්+නෝ ව්‍යායාම = ඔය ඉන්න පෙනුමමයි --->> ලෙඩෙක් වෙයි:baffled:, ජීවිතේ එපා වෙයි:(, කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව තවත් පහල යයි:yes: තීරණය ඔයාගේ...
  6. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    බර වැඩි නේද මල්ලි? දැන් මොකද කරන්න හිතන් ඉන්නේ? ජිම් එකකට යනවද? :)
  7. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    I looked around and most people said that Olympia Fitness in Kadawatha & Lifestyle Gym in Kiribathgoda are good, you better check them out, try to drag a friend along, probably a elakiri friend like rakithasp1 ;) To help you with your diet I need a 3 days of dietary recall of yours sample
  8. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    පොඩ්ඩක් පරක්කුයි තමයි:nerd: එත් ඔන්න හැමෝටම සුභ පතනවා 2016 අළුත් අවුරුද්දේ ඔයාලට Fat-less:oo: වෙන Fitness වැඩි වෙන;) නිදුක් නීරෝගිමත් සුභම සුභ අවුරුද්දක් වේවා!
  9. F

    Supplement Reviews

    හරියටම බැලුවොත් මචං අපි කන ගොඩාක් කෑම වල soy තියෙනවා ;) ... ඕවා අනවශ්‍ය විදියට කන්න එපා කියලයි කියන්නේ :)
  10. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    Sure I'll look into it and let you know :) :lol: එහෙම එකක් නෑ බ්‍රෝ I'll help you out with that :) ඔයාගේ උසට හරියන්න දැන් බර තියෙනවා ... තව මහත් උනොත් බතල වෙයි :P එහෙම නැතුව අපි muscles හදමු ;) ලොල් :lol: ABS හදන්න බඩ ඕනේ නැහැ බඩ තිබ්බොත් ABS හදන්න අමාරුයි ... මොකද මුලින්ම බඩ බස්සන්න ඕනා...
  11. F

    Supplement Reviews

    බර වැඩි කරගන්නද ඕන?
  12. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    Running වලින් පුළුවන් හැබැයි ඉතින් specially එක fitness component එකක් ... ඒ කියන්නේ cardiovascular endurance විතරයි එකෙන් improve වෙන්නේ :)... ඔයා ජිම් ගිහිල්ලම නැද්ද? :nerd:
  13. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    දෙන්නම් ... දැනට ඔය කරන workout එක මට email කරනවද ඔයාගේ photos [front/side/back] ටිකක් එක්ක කැමති නම්? [email protected] :)
  14. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මාසෙට කිලෝ 15ක් අඩු කිරීම ඔයාගේ ශරීරයට හානි දායකයි :no::dull: දවල්ටයි රෑටයි ජූස් කිව්වේ මොන ජූස් ද? පලතුරු ද? :nerd: ඔය දාලා තියෙන workout එකේ shoulders,back bicep exercise නැහැ නේ? :eek: වෙලාවක් ලැබුනොත් මචං මේ ෆෝම් එක පුරවන්න https://goo.gl/vfahK5 තෑන්ක්ස්
  15. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මොකද උනේ? ගියාද?
  16. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    දැන් ඔය කරන workout එක මට email එකක් දාන්න [email protected] , මම එකටම adjust කරලා දෙන්නම් :)
  17. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    bodyweight cardio program එකක් හදල දෙන්නම් මචං ඔයාට පොඩ්ඩක් ඉන්න :)
  18. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    කාලා කාලා කොම්පුටරේ ඉස්සරහට වෙලා පුටුව රත් කොර කොර ඇති දවසෙම :oo:
  19. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    උඹ under weight නේ මල්ලි :baffled::lol::rofl::P බඩ හදා ගත්තේ කොහොමද? :rofl::dull::oo:
  20. F

    http://www.elakiri.com/forum/showpost.php?p=19477879&postcount=131 ;)

    http://www.elakiri.com/forum/showpost.php?p=19477879&postcount=131 ;)

    No contents