සිග්‍රයෙන් දියුනුවෙන වේයන්ගොඩ නගරයේ නගර සීමාවෙන්,වටද්දරින්.
අධිවේගී මාර්ග පිවිසුමට 1 km ක් දුරින්,
දුම්රිය නැවතුමට 100 M (පයින් යන දුර) ,
සියලුම නාගරික පහසුකම් වලට පහසුවෙන් ලගාවිය හැකි,
නිස්කලංක වැදගත් නේවාසික පරිසරයක පිහිටි.
පර්චස් 13.5ක ඉඩම විකිනිමට.
ජල , විදුලිය පහසුකම් සහිතයි...
LKR4,250,000.00