වසර 60කට ආසන්න කාලයක් ද්විපාර්ශ්වික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යවශ්‍ය අංගයක් වූ ජපානයේ දැවැන්ත සමාගමක් වන Mitsubishi සමාගම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබේ.
මිට්සුබිෂි විසින් කොළඹ කාර්යාලය මාර්තු 31 වන විට වසා දැමීම ශ්‍රී ලංකාවට විශාල...