මහින්දට චන්දෙ දෙන 90% වගේ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන එවුං උන්ට ඉ්න්ටනෙට් එන්න කොම්පියුටර් තියා රෙන්න පුකේ බෙටිත් නෑ ඉතිං උංගෙ නියෝජනයක් ඔන්ලයින් poll වල නෑ. තව ඒ අය කිසිම උගත්කමක් නැති අය ඉතිං උස්මිටි භේදෙ හැමදාම පවතින දෙයක්ය තමාට කවදාවත් ගොඩ යන්න බැරිය එදාට ජාමෙ බේරාගත්තොත් ගොඩය කියලා ඔය...