1. ප

    ගයියො මොනා වෙලාද යකෝ මාසෙකටත් කිට්ටුවෙන්න පේන්න නැහැ

    ගයියො මොනා වෙලාද යකෝ මාසෙකටත් කිට්ටුවෙන්න පේන්න නැහැ
  2. ප

    Aruna47 කෝ

    ආ ලොක්කා කොහොමද ජීවිතේ. :)
  3. ප

    Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

    ඔහොම තැන් නැං වලට පනින්න කිසිම අයිතියක් නෑ ඔය Media කාරයන්ට. නඩු දැම්ම නං හරි කෝටි 10ක විතර වන්දියක් ඉල්ලලා. හිරු CIA පැනපංකො දුමින්ද සිල්වගෙ කුඩු බ්ස්නස් එකට :rofl:
  4. ප

    Yureni Ge Kaakka

    ගඳ නැද්ද බං? :lol: ආ අලුත් සිංදු මොකුත් කලේ නැද්ද ලඟදි? :dull:
  5. ප

    Chinese branded Smartphones සේරම එකතැන

    Russian Company එකක් Dual display (Front and back) Phone එකක් Release කරන්න යනවා. Oppo කියන company එක Rotating camera and backtouch හඳුන්වල දුන්නා. පට්ට innovative මේ අලුත් companies. Samsung එහෙමත් අලුත් දේවල් හඳුන්වල දෙනවා heart rate sensor වගේ. අනික් well known companies කරන්නෙ ඒව කොපි කරන...
  6. ප

    Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

    උඹෙ අම්මත් ඕකම කිවුව :lol:
  7. ප

    Air Rifle එකක් ගත්ත..

    ඕකෙ air Refill කරන්න පුලුවන්ද ලංකාවෙ? නැත්තං හුලං ඉවර වුනාම විසි කරන්න වෙනවද? විස්තර ටිකක් කියපංකො. හොඳ රීවිවු එකක් දාපංකො වීඩියෝ පොටෝ එක්ක. :D Thanks :)
  8. ප

    බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

    අඩේ ඔය කවද පත්තරේද? පත්තරේක ගාන කීයද. ලොට් එකක් අරන් බෝතල් පත්තර කාරයෙක්ට වික්කත් ලාබ වෙයිනෙ :) රුපියල් 20ක්ද කොහෙද නේද පත්තර කිලෝ එකක් :D
  9. ප

    මගේ පරිගනකයේ දෑන් වටිනා කම කීයද කියන්නකො

    8k = 20 LED SAMSUNG SyncMaster SA300 Monitor කුණු කොල්ලෙ :lol:
  10. ප

    බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

    ftp username password දියං පොටෝ බලන්න :)
  11. ප

    Assassins Creed Unity - Available Now!

    පට්ටනෙ :)
  12. ප

    වැඩ්ඩෝ කව්ද?

    Linux/Unix = ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම
  13. ප

    AliExpress sure da?

    link එක දීපං බලන්න :P
  14. ප

    DIALOG TV උදව්............

    අම්ම එහෙම බලනවා News බෞද්ධයා channel එක එහෙම. :dull: Dish TV තමා ඊලඟ option එක දැං Local channels දෙනව ඒකෙ. :D
  15. ප

    DIALOG TV උදව්............

    Local channels නෑනෙ නේ? Dialog එකේ එවුං Dish and decoder ගලවං ගියෙ නැද්ද? :dull:

    No contents