1. ප

    10000-20000 smartphone price list

    Good work machan :)
  2. ප

    Huawei Honor 3C - 5" (720x1280) HD, 8MP, Jelly Bean

    ඕක ගනිං ඕකෙ තියෙන්නෙ MT6582 SOC එක. ඕකක් ගත්තා කියන්නෙ Nexus Phone එකක් ගත්තා වගේ තමා තව අවුරුදු 2කට Latest ම Android Versions දුවන්න පුලුවන් මොකද Android One ෆෝන් එකෙත් Same SOC එක තියෙන්නෙ ඉතිං ඒකට ගහන රොම් ඕනෙ එකක් Honor 3C එකට Port කරන්න පුලුවන්. :) Android One එකට Lollipop Rom එකක් එයි තව...
  3. ප

    sony xperia L sinhala font

    ඕක Extract කරලා දාපං system/etc වලට Permission හදපං 644ට potha.ttf මේ Font File එක දාපං system/fonts වලට ඒකෙත් permission හදපං 644 වැඩ නැත්තං කියපං
  4. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    Thanka bro :yes: Thanks bro :yes:
  5. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    බාලා බලපං උඹට සෙට් වෙයි සමහර විට. ඒකෙ උදේ පාන්දර ඉඳං රෑ වෙනකං එක එකා ගහගන්න සීන් එකක් තියෙන්නෙ :D
  6. ප

    sony xperia L sinhala font

    system/etc/ fallback_fonts.xml කියලා ෆයිල් එකක් තියනවා ඒක මෙතන දාපං. OS එක මොකක්ද කියලත් දාපං :)
  7. ප

    The Maze Runner 2014 BluRay 720p, 1080p

    එල එල තෑණ්ක්ස් :D
  8. ප

    වි‍මලේ

    පට්ට
  9. ප

    The Maze Runner 2014 BluRay 720p, 1080p

    x265 වුනාම කොලිටිය වැඩිද බං? :D ඔය එකක වත් 5.1 සවුන්ඩ් නෑනෙ :sorry:
  10. ප

    The Maze Runner 2014 BluRay 720p, 1080p

    පට්ට මූවි එක. ඕකෙ තව කෑලි දෙක තුනක් වත් ගහැවුවොත් එල.
  11. ප

    ශ්‍රී ලංකේය දේශපාලන ඉතිහාසයේ ඇසු විශිෂ්ට

    :D ජනාධිපති වෙන්න ඕනෙද බං කටවුට් ගහන්න වියදං කරන සල්ලි වලින් අරමුදලක් පටන්ගන්න? මොන තරං ගොං කතාවක්ද බං උඹ ඔය කිවුවෙ උඹම කල්පනා කරලා බලපං? තව උඹෙ ඔලුව පොඩ්ඩක් අතගාගෙන බලපං අං එහෙම එනවද කියලා. :rofl:
  12. ප

    Mahindata Hamba Ashirwadaya

    :lol::lol::lol:
  13. ප

    රාවනා_බලය_මෛත්‍රීපාලට_එරෙහි_වෙයි

    අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය. :lol::lol::lol:
  14. ප

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    රිදුනද? ගොං කතා කියනකොට ඔහොම රිද්දගන්න වෙනවා. නොදන්න දේවල් ගැන කතා නොකර හිටියනං 2006 ආපු එකේ නම්බුව වත් ඉතුරු වෙනවා :lol:

    No contents