1. Lionzzz

    අලුත් වාහාන ආවට, ටැක්ස් ගෙව්ව්වට, Numberplate නම් නෑ.

    කලින් ලියපු නූල : Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද? (March) මේක ලිව්වෙ March වල. ඔයිට කලින් ඉදලම වගේ ඔය ප්‍රස්නෙ තිබ්බා. දැන් අපි ඉන්නෙ මැයි මාසෙ මැද වගෙ. හිතපංකො තත්වෙ. ආපහු අපි Crisis එකක් පැත්තටද යන්නෙ කියලත් හිතෙනවා.
  2. Lionzzz

    දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

    එත් ලංකාවෙ හැම තැනටම Train එකේ යන්න බෑ. අනිත් එක තමයි PickMe / Uber සමහර වෙලාවට Book කරගන්න අමාරුයි. අපි පොඩි රටක් වෙලත් Transport හරියට වැඩ කරන්නෙ නෑ. කොළබ උනත් සමහර තැන් වලට රැ 8 පැනපු ගමන් යන්න හරි හමන් බස් එක්ක් නෑ. බස් යන්න ඕන වෙලාවට යන්නෙ නෑ. ගියත් සේවාව මාරම අවුල්. කිසිම Government එකකට...
  3. Lionzzz

    දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

    ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං:angry::angry::angry::angry:
  4. Lionzzz

    හොඳ බෑන්ක් එකවුන්ට් එකක්

    LOLC Withdrawals & Fund Transfers Free. හැබැයි Fund Transfers වලට LOLC Realtime App එක ඕන වගේම, iPay Account එකක් තියෙනම්, ඒකම, Free Withdrawals / Fund transfers වලට පාවිච්චි කරනවනම් ඒක Normal Account එකකට Convert කරගන්න ඕන. පොඩි අවුලකට තියෙන්නෙ උබ දාන Reference එක Fund Transfer එකේදි අනිත්...
  5. Lionzzz

    Dialog 5G router

    dialog 5g bump
  6. Lionzzz

    🤭ගාල්ලේ කඩ ඇන්ටි ආපහු කළු කැත සිංහළුන්ව එලවා දමයි.

    දන්න තරමින් විකුනන බඩුවල මිළ ප්‍රදර්ශනය කරන්න ඕන. මේවගේ තැන්වල එක එක අයට, එක එක ගනන් කියන්නෙ. ඔය මනුස්සයගේ Business එකටම ගේම දෙනවා වෙන්න බෑ (මොකද කොටුව ඇතුලෙ තව ගොඩක් කඩ තියෙනවා). ශුවර් එකටම ලොකල් අය එනවට කැමති නැතුව ඇති.
  7. Lionzzz

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    මං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
  8. Lionzzz

    වියලි ආහාර තොග සැගවීම : රට ඉන්න මිට්ටෝ මෙහෙට පොඩ්ඩක් ආවනම්

    රට ඉන්න අයට මේවා ඒ ඒ රටවල් වල වෙන විදිය ගැන Idea එකක් තීයෙනම් කියන්න. මං අහලා තියෙන විදියට Europe Countries වල Crisis එකකදි මුලින්ම නැති වෙන්නෙ Toilet Papers; මේක වෙන්නෙ සල්ලි තියෙන අය ගිහිල්ලා Bulk පිටින් උස්සන් එන එක. හැබැයි මං අහලා නෑ Supermarkets / Groceries වලින් ආන්ඩුව එක්ක ගේම ඉල්ලන බඩු...
  9. Lionzzz

    SanDisk Ultra microSDXC Fake or Real?

    කොච්චර කාලයක් පාවිච්චි කරනවද මචං මේක?
  10. Lionzzz

    🔴Breaking : කොට්ටාවේ වෙඩි තැබීමක් 08.05.2025🔴

    කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවය. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. Ada Derana
  11. Lionzzz

    පෝන් හබ් කාර් එකක් ලන්කවට ඇවිත්

    ඕක ලංකාවට ආවනම්, එළකිරියට කලින් හිරු / දෙරණෙ තමා මුලින්ම නිවුස් එක යන්නෙ.
  12. Lionzzz

    Budget Android Phone

    Meka budget unata, 5G bands tikai support karanne

    No contents