නිකාබ් සහ බුර්කා තහනම ඉවතට
නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලදීම තහනම් කරමින් පනවා තිබු නිතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් විසින් සිදුකළ විමසීමකට අදාළව පිලිතුරු ලිපියක් යවමින් පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර...