Thissa jananayaka* සර් වගේම තවත් සර් කෙනෙක් *Sudheera jananayake*

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    hina wena sounds nam fake kiyala therenawa ban.
    hodai thawa improve unoth ela ban.
    good luck
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේකත් දැන් ට්‍රේන්ඩ් එකක් වෙලා.. බලපන් ඉස්සරහට හැමෝම ආතල් දිදී යූටියුබ් දායි.... උගන්වන එක පැත්තට දාල.. තිස්ස සර් නම් කියල වැඩක් නෑ සුපිරි..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යකෝ දැන් මිස් කෙනෙක් විතරයි අඩු :rofl: ඔහොම ගිහින් ඔක්කොම ටික ළමයිට උගන්නන එක පැත්තකට දාල යුටුබ් බහියි වගේ :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ දැන් මිස් කෙනෙක් විතරයි අඩු :rofl: ඔහොම ගිහින් ඔක්කොම ටික ළමයිට උගන්නන එක පැත්තකට දාල යුටුබ් බහියි වගේ :lol:
    lol sira, melo rahak nam na meka, youtube monetization walatama karapu ekak wage :lol:
    ara manussaya nam just class eke shots tikak aran nikan udin pallen edit karala youtube danawa, e karalath trending enawa, mun rallata patan aragena dan ekath

    yako concept eka newei mekedi balanna ona, uge content eka, content eke quality eka, Tissa sir ge lagin wath thiyanna ba
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,500
    113
    තිස්ස සර්ගේ මයිලක්වත් වටින්නේ නෑ. මළමූත්‍රා වලින් පිට වෙන වෙන දෙයක් කතාකරන්නේ නෑ මූ
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :yes::yes: