කුණාටුවට බයේ උකුස්සා හැංගෙන්නේ නැහැ.
උකුස්සන්නට පුලුවන් කල්තියා දැන ගන්න සුලි කුණාටුවක් හඹා එන්න බොහෝ වෙලාවකට පෙර.
කුණාටුවට බයේ හැංගෙනවා වෙනුවට උකුස්සා කරන්නේ ඉහළම ස්ථානයකට පියඹලා ගිහින් කුණාටුව එනතුරු බලා ඉන්න එක.
කුණාටුව ලගට එනවත් එක්කම උකුස්සා තමන්ගේ පියාපත් සකසා ගන්නවා ඉහල යන්නට.
වේගයෙන්...