මේ කතාව ඔබ කියවිය යුතුමයි!
වෙලාව හවස හතරට විතර ඇති.. කඩයක් අසල තිබුණ ලී පුටුවක ඉදගෙන ප්ලේන්ටියක් බිබී මම හිටියේ බොරැල්ලට කිට්ටුවෙන්.. පොඩි ළමයෙක් එක්ක ඇහට කනට පේන අම්මා කෙනෙක් පාර පැන්නේ කහ ඉරක් පේන මායිමක නැති තැනකින්..කොහොම හරි සාමන්‍ය වේගයකින් දකුණු පැත්තේ ඉදන් ආව යතුරු පැදියක් හදිසියේම මේ...