අපේ පන්සලේ අවුරුදු උත්සවේට නිවාසෙ හදන්න උණ බට කපන්න ගියා වෙලට
මමයි තව කොල්ලෝ 4න් දෙනෙකුයි . පට්ට උස උණ ගහක් තිබුනා වෙල අයිනේ.. වත්තකට මයිම් වෙලා. අපි ඉතින් ඉක්මනට දිමි ගොටු ගඩා ගෙන දිමි කගේන පත්බෑ කලා බිමට... ටික වෙලාවකින් මෙන්න පොරක් මන්නයක් උස්සන් එනවා දුවන්න එපා එකෙක් වත් කොටනවා කියාගෙන...