මුකුත් කියන්නෑ ගොඩක් අය කියල තියනව උඔට...
ඒකේල්ලගේ පස්සෙන් යන්න එපා අපහු... ඔහොම වුනහම පිස්සු කෙලින්න ගන්නවා..
පස්සේ තමා තේරෙන්නේ කොච්චර පිස්සුවක් කෙලියද කියලා . එතොකට ලැජ්ජ වෙලා වැඩක් නෑ කොල්ලෝ.. කෙලවෙන කොට කෙලවෙන්නෙත් තමන්ටමනිසා ලිං කටෙන්ම ගොඩ වෙයන් ඒකිට පෙන්නපන් උඔ වැටුන් නෑ කියලා.... :)