මට වුන කැතම සිද්දීය.....
මෙකේ කමලා කියලා රිතිකුයි අයිෂ් රගපාන එකක් ඩප් කරලා පට්ට වීඩියෝ එකක් හදල තිබ්බනේ.. මම ඉතින් ගමේ ඉදන්අපු නෑ යොන්ටයි ගෙදර අයටයි ඔක පෙන්නන්න කියලා සබ්ස්කරයිබ් කරපු එවයින් පිර පිර ඔක හෙව්වා හම්බුන් නැති නිසා ගුගල් දෙයියගෙන් අහන්න හිතුනා.. මට හරියට මතක තිබුනේ නෑ කමලාද සුමනද...