බුද්ධහගමේ මැජික් නෑ බන්.... ස්වභාව ධර්මයේ සත්‍ය තියෙන්නේ...
සත්‍ය මිහිපිටම පේන්න තියෙද්දී අපි තේරුම් ගනු නොලබා ලබාගත් මිනිස් ජීවිත විනාෂ කරගැනීම වලක් වන්නේ බුද්ධ ධර්මයෙන්...
පොඩ්ඩක් හිතල බලහන් අනිත් අගම් වලට වඩා බුද්ධ ධර්මයේ තියන වෙනස. අනිත් ආගම් වල ශාස්තෘන් වහන්සේ වෙන්න සාමන්‍ය මිනිසෙකුට බෑ...