මංගලගේ ටොම් පච බලකායේ අහින්සක ගොදුරු බොහෝ තැන්වල පෙනේ. ලෝකයේ ණය නොගෙන දියුණුවෙමින් පවතින රටවල් කිසිවක් දියුණු කොට නැත. දියුණු වූ රටවල් ද එසේය. අවශ්‍ය යටිතල පහසුකම් නැතිව එන ආයෝජකයා කව්ද? අනාරක්ෂිත, කුණු,අපිළිවෙල නගර,පාතාල ය,කඩාවැටුන පාලම් , තඩි වලවල් සහිත පාරවල් මේවා දැකල මොන ආයෝජකයා ද ලංකාවට...