කංසා භාවිතයට කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය
කංසා විනෝදාත්මක භාවිතය සදහා කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ සදහා වූ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සදහා කංසා ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් පෞද්ගලික භාවිතය සදහා තබා ගැනීමටයි.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී...