1. TommyJ

    ගූ යන ධ්‍යාන සහ චහ්!පස්සායතනය

    Mokakda bn me scene eka mm kaalayak thisse kiriye dekka. Mm samanyayen bana video click karanne na
  2. TommyJ

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    මොට්ටයොත් ඉන්න ඕනෙනෙ. :rolleyes:
  3. TommyJ

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    රැඩිකල් බයිල ගහන ගොඩක් උන්ගෙ වැඩ ඔහොම තමයි. කෙල්ලො 10ක් විතර රූම් ගෙනිහිල්ල අන්තිමට මූනුපොතට ඇවිල්ල පොරටෝක් දෙන්නෙ "මහලොකු 2500 කයිවාරුව තිබ්බට කෙල්ලෙක්ට පාරෙ බැහැල යන්න බෑ" කියල. :angry:
  4. TommyJ

    MAS merchansising

    :yes::yes: and 6 months maternity leaves.
  5. TommyJ

    MAS merchansising

    Something is going to happen :D
  6. TommyJ

    iced tea with lime

    Tea Lime together. Very bad for gastritis :oo:
  7. TommyJ

    .::The Flash Season 5::.

    බලන එක නවත්තලා ගොඩක් කල්. හේතු FLASH ගෙ Annoying කළු කෙල්ල , සහ ඒකි Flash ව මුල්ලට එක්කන් ගිහින් දෙන Talks. Bad CGI Impractrical gadget making. අර රාමෝන්ට කුස්සියෙ වයර් කෑලි දෙකක් ඇති ටයිම් ට්‍රැවල් ඩිවයිස් එකක් හදන්න. Overly Dramatic enemies. Repetitive Storyline
  8. TommyJ

    Buddhism quection

    1.බෑ 2.මිනිහගෙ මෙන්ටලි දුර්වලනම් ඒක බලපෑමක් වේවි 3. බෑ 4. බෑ.
  9. TommyJ

    ඉතිහාසයේ ඔබ නොදැකපු දේවල්

    ගන්න බෑ කිව්ව එකා තමයි ඔක්කොම කලින් වරද කලේ. ඒත් ඒකාලෙ මීට වඩා ගොඩක් හොඳට අඳින උන් ඉන්නැති.
  10. TommyJ

    සජිත් අගමැති රනිල් ජනපති

    රනිල් හාමුට වඩානම් පන තියනව :lol:
  11. TommyJ

    සජිත් අගමැති රනිල් ජනපති

    මෙත්පල් නිරිඳු
  12. TommyJ

    Bohemian Rhapsody

    Mm Brain May denagena hitiye astrophysicist kenek kiyala. Baladdi yako mu band ekene :rofl:
  13. TommyJ

    Bohemian Rhapsody

    We Are the champion We will rock you Asama sindu 2k thama playlist eke thiyana. Film trailer eka enakan denagena hitiye na a sindu kiyanne kauda kiyala
  14. TommyJ

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ඔය සීන් එක දාලම ලංකාවෙ තිබ්බ වෙන්න රොක් බෑන්ඩ එකක සින්දුවකුත් ඕස්ට්‍රේලියාවේ මියුසික් චාට් වල තිබ්බ
  15. TommyJ

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    හිතාගනින් ලංකාව ඉන්දියන් ටුවර් එකක් ගියානම් කොහොම වෙයිද කියල. අපිට ස්පිනර්ල නැති නිසා දැන් බැටාලට ස්පින් වලට ගහන්න බෑ
  16. TommyJ

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    අන්න චාහල් කාරයත් NZ වල විකට් ගන්නව අපේ පරයන්ට තමා බැරි
  17. TommyJ

    මේකා ආරක්ශක ලේඛම්ද?

    Uge num eka dala thiyanawa defense.lk eke cl karala ahgena apitat kiyapan
  18. TommyJ

    සංවර්ධන News

    This seems good. Best work done by gov so far

    No contents