1. TommyJ

    මේකා ආරක්ශක ලේඛම්ද?

    TOY LOGIC ALERT :rofl:
  2. TommyJ

    ප්‍රභාකරන්ට වැරදුනු තැන - පිටරට නොසිටීමය&#3538

    පිළිම කඩපු උන්ගෙ තාත්තගෙ ගෙදරත් සෙල්ලම්බඩු තිබිල. පොඩිවුන් දෙන්නට සෙල්ලම් කරන්න වෙන්නැති
  3. TommyJ

    මේකා ආරක්ශක ලේඛම්ද?

    දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
  4. TommyJ

    පියුමි ආයිත් නා ගනී

    I don't know why This is the common voice tone for all Sluty women. :baffled:
  5. TommyJ

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    Aluth parapura hethikarema innawa
  6. TommyJ

    ළමායි...

    http://gossip.hirufm.lk/25980/2018/09/aish-athukorala-fb-story.html
  7. TommyJ

    කෙල්ලෙක්!

    Bike Car padinawa kiyanne ela kellekne. Bedapaaaan
  8. TommyJ

    NISSAN TIDA or HONDA AIRWAVE

    TIIDA or YARIS Or BELTA anyone?
  9. TommyJ

    මම transgender වෙනවා...

    Voice ekata mokada karanne
  10. TommyJ

    සංගීතයෙ බිඳවැටීම

    :yes: Hethuwa danne na mewa kal pawathinne na. Wedima masayak ahawi. Ikmanata expire wenawa. Mm nm hithanne technology involement eka wediy. Melody eka stable na. Ehen mehen kegahanawa
  11. TommyJ

    රැඩිකල්_නිරාගමිකයා

    ඒක තමයි මනස කියන්නෙ. ඌ දන්නෙ නෑ බොරු කියල. වෙන දේවල් එක්ක නිගමනවකට ඇවිල්ල ඒව සම්බන්ධ කරගෙන ඒක ඇත්ත කියල හිතාගන්නව. Hysteria තත්වයක්.
  12. TommyJ

    රැඩිකල්_නිරාගමිකයා

    "අසරණ" කියන තත්වෙ දියුණු රටවල නෑ. ඒ තත්වෙට ආවම බලාගන්න පුළුවන්. මම බලන්නෙ මිනිස් මනස කියන පර්ස්පෙක්ටිව් එකෙන්. අන්ත අසරණ උනාම මනස වැඩ කරන විදිය. අනාගමිකව අවුරුදු 200ක් වත් මිනිස කියන සතාට ඉන්න බෑ. මොකක්හරි අළුත් ආගමක් හැදෙනව. අසරණ උන පිරිසක් ඒකට එකතු වෙනව. ප්‍රශ්න එන්නයි ඕනෙ. දරිද්‍රතාවය එන්නයි...
  13. TommyJ

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    First inning 180-200 wage gahai ape un
  14. TommyJ

    රැඩිකල්_නිරාගමිකයා

    ඌ මනසින් උටම කියල දෙවිකෙනෙක්/ මනක්කල්පිත චරිතයක්/ තමන්ගෙ ළඟම මියගිය ප්‍රාණාරයෙක් හදාගනී. එක්කො මෙන්ටල් ස්ටැබිලිටි එක නැති වෙයි.
  15. TommyJ

    රැඩිකල්_නිරාගමිකයා

    ප්‍රශ්න කියන්නෙ එදිනෙදා එන සුළු සුළු ප්‍රශ්න නෙමෙයි. මරණ බිය වගේ දේවල්. ඒව එන්නම ඕනෙ මෙන්ටැලිටි එක තේරෙන්න. මෙන්ටල් ස්ටැබිලිටි එක තියාගන්නයි පල්ලි පන්සල් යැවෙන්නෙ. ඔව් . යනව නෙමෙයි යැවෙනව. මොකද ඒක මනුශ්‍ය ස්වභාවය. කොහොම පොරක් උනත් මනුස්ස ගති නැති වෙන්නෙ නෑ.
  16. TommyJ

    Game of Thrones Fans

    Who drew this. :love:
  17. TommyJ

    රැඩිකල්_නිරාගමිකයා

    හම්මෙ ඉතින් නොදන්න දේවල් කතා කරන්න යනවනෙ. :rofl:

    No contents