1. madhawavish

    mobitel b311as-853 router එක unlock කරහැකිද

    අන්ලොක් කරහැකිද මේක
  2. madhawavish

    ජනපති විවේචනය කළාට වැඩ තහනම් වූ නිවේදිකාව

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව...
  3. madhawavish

    ආසියාවේ ඉහළතම උද්ධමන රාජ්‍යය ශ්‍රී ලංකාව යි !

    මේ වනවිට මෙරට උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. උද්ධමනය ලෙස සලකනු ලබන්නේ සලකා බලන කාල පරාසයක් තුළ භාණ්ඩ සහ සේවාවන් හි මිල ඉහළ යාමයි. එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කෙරෙන දර්ශකයක් ද වනවා. 2021...
  4. madhawavish

    තුන්වෙනි සිල් පදේ ගැන ප්‍රශ්නයක්

    තුන්වෙනි සිල් පදේට අදාලව පුරුෂයෙක් සේවනය නොකළ යුතු කාන්තාවො 20 දෙනෙක් ගැන කියනවනෙ, මේ අයගෙන් පළවෙනි 8 දෙනා ගැන ප්‍රශ්නයක් තියෙනව, මේ 8 දෙනා ගැන කරුණු 4කින් විස්තර වෙනව, උදාහරණයක් විදිහට පළවෙනි කෙනා (මාතුරක්ඛිතා )ගැන දාන්නන් මාතුරක‍්ඛිතා නාම: මාතා රක‍්ඛති ගොපෙති ඉස‍්සරියං කරොති වසං වත‍්තෙති...
  5. madhawavish

    post free android programming tutorials online

    internet එකේ තියෙන android programming ඉගෙනගන්ඩ හොඳ free tutorials මේකෙ දාන්ඩ(code එකත් එක්කම තියෙනව නන් හොඳයි ), ඔන්න මන් එහෙනන් පළවෙනි එක දැම්ම.. tutorial(whatsapp වගේ ඇප් එකක් / whatsapp clone කෝඩ් කරන හැටි මේකෙ තියෙන්නෙ) - language - java tools used - android studio, firebase code -...
  6. madhawavish

    පාලි දන්න කෙනෙක් ඉන්නවද..

    පල්ලෙහ තියෙන නකුලපිතු සූත්‍ර වර්ණනාව(ටීකාවෙන් ගත්ත කොටස ) සිංහලට translate කරගන්ඩ පුලුවන්ද,ටීකාව සිංහලෙන් නැති හින්ද, සිංහල තේරුම හොයාගන්ඩ විදිහක් නෑ, ඔක්කොම නැතත් කමක් නෑ, මේකෙ ආත්මෙ ගැනයි සක්කායදිට්ඨිය ගැනයි කියල තියෙන්නෙ මොකක්ද කියල දල අදහසක් ගන්ඩ පුලුහන් වුණොත් ඇති, හදිස්සියක් නෑ දවස් කීපයක්...
  7. madhawavish

    හොඳ ටෙලිග්‍රෑම් ගෲප්ස් මොනවද

    ලින්ක් එක දාන් යන්ඩකො පල්ලෙහයින් topic එකත් එක්කම
  8. madhawavish

    scripts needed to send friend requests and cancel friend request for facebook

    facebook එකේ chrome වලින් friend request send යි cancel කරන්ඩයි පුලුහන් ස්ක්‍රිප්ට් 2ක් හොයල දෙන්ඩකො සිංහලු, ස්පීඩ් වෙන්ඩ ඕන බ්ලොක් වෙන්ඩ බෑ.. bump ------ Post added on 1639920602
  9. madhawavish

    කෙරවලපිටිය යුදගනවි LNG විදුලි බලාගාරය හොර රහසේම විකුණා දැමීමට ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම අනුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

    කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ නිව් ෆෝට්‍රස් එනර්ජි (New Fortress Energy) නම් ඇමරිකානු සමාගමකට විදුලි බලාගාරය විකිණීමටයි, නමුත් ආණ්ඩුව බලාගාරය විකිණීමට ගිවිසුම අත්සන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් නම් සමාගමක් සමඟයි (ශ්‍රී ලංකා යැයි සඳහන් වූවාට මෙය ඇමරිකාවේ ලියාපදිංචි සමාගමකි.. ) එම...
  10. madhawavish

    බුදු හාමුදුරුවො අපි පූජා කරන හැම පූජාවම පිළි අරන් තියෙන්නෙ කියල සඳහන් වෙන සූත්‍රෙ මොකක්ද..

    විමානවත්ථුවෙයි, විමානවත්ථු අටුවාවෙයි ගාථාවක් තියෙනව, '' තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමෙ ඵලං '' කියල ඒකෙ තේරුම බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවට පස්සෙ වුණත්, අපි බුදු පිළිමෙකට(හරි වෙනත් උද්දේසික චෛත්‍යයක් වගේ දේකට )ඒ ජීවමාන බුදු හාමුදුරුවොමයි කියල හිතාගෙන පූජාවන් පවත්වනව නන්, ඒකෙන් ජීවමාන...
  11. madhawavish

    green card lottery එකට ඇප්ලයි කරන්නෙ කොහොමද

    ඇප්ලිකේෂන් එක පුරවන හැටියි, ලින්ක් එකයි දාන්ඩකො
  12. madhawavish

    දිව්‍ය ශක්ති කේශ තෛලය, මේක ගාන අය කවුද ඉන්නෙ

    ෆේස්බුක් එකේ දාල තිබ්බ මිග්‍රේන්, පීනසේ වගේ ඔලුවෙ එන ලෙඩ ගොඩකට හොඳයි කියල, යටින් කොමෙන්ට් කරපු අයත් පාවිච්චි කරල හොඳයි,මිග්‍රේන් හොඳ වුණා කියල තිබ්බ, මට එවුනාට ශුවර් නෑ, මේක පාවිච්චි කරල රිසල්ට් හම්බුණු අය ඉන්නවද..
  13. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්, ''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම �අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි� යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය''...
  14. madhawavish

    ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත නොදී ඒක කඩාකප්පල් කරේ මෛත්‍රීපාල සිරිසේන - හරේන් ප්‍රනාන්දු -

    1. 30 to 3.00 minutes ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත පරාසය trc එක හරහ දෙන්ඩ එපා කියල ජනාධිපති සිරිසේන කීව ගූගල් ලූන් ලෝකෙ හොඳම ඉනොවේෂන් 10 අතරෙ තියෙනව ලංකාවෙ ගූගල් ලූන් තිබ්බ නන් ලංකාවෙ හැමතැනටම 4g දීල මේ වෙද්දි ඒක එවෙලෙ ලංකාවෙන් ගලවල කෙන්යාවට ගෙනිච්ච, දැන් කෙන්යාවෙ සාර්ථකව ගූගල් ලූන් ක්‍රියාත්මක වෙනව
  15. madhawavish

    පොහොට්ටුවේ බාල අපරාධකරුවන් ගැන පරීක්ෂණ මෙහෙයවූ වරුණි බෝගහවත්තට ස්ථාන මාරුවක්

    COLOMBO (News 1st) – මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය යළි ත් වරක් ස්ථාන මාරු කර තිබේ. ඒ, ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ලෙසයි. පසුගිය දා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු ළමුන් අපයෝජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
  16. madhawavish

    පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත ගේ අපරාධ ඉතිහාසය..

    1999 පොලිසියට බෝම්බ ගහල, 2015 රක්ෂිත බන්ධනාගාර ගතවෙලා,ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට පහරදී අලාභ හානි කරල, ආරච්චිකට්ටුවේදී 8 දෙනෙකුට පහරදී තුවාල කරල, පාලිත රංගේබණ්ඩාරගේ ගෙවල් 2කට ගිනි තියල, ආනමඩුවෙ කාර්යාලෙට වෙඩි තියල,නියෝමාල් පෙරේරගෙ පුතාට ගහල, කප්පම්, ඉඩම් ජාවාරම් චෝදනා , රජයේ නිළධාරීන්ට...
  17. madhawavish

    පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම

    පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලි )මනුෂ්‍ය ඝාතන චෝදනා යටතෙ මරණ දඬුවම, ඔන්න පොහොට්ටුවෙ ඉන්න බඩු
  18. madhawavish

    සජිත් දහම් පාසැල් 214ක් හදද්දි මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල, කවුද බෞද්ධය

    සජිත් සංස්කෘතික කටයුතු ඇමති ලෙසින් සිටි කාලයේදී දහම් පාසැල් 214ක් හදද්දි (source) මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල (source), කවුද බෞද්ධය..
  19. madhawavish

    හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ..- සනත් නිශාන්ත

    හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සනත් නිශාන්ත සඳහන් කරයි. මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම අවස්ථාවේ වරදක් සිදු කළ බවක් තමන් නොදන්නා බවයි. රථවාහන නීති අනුව...

    No contents