1. madhawavish

    දයාසිරි කෝච් වෙන්ඩ යනව කියන්නෙ ඇත්තද...

    දයාසිරි කෝච් වෙන්ඩ යනව කියන්නෙ ඇත්තද...
  2. madhawavish

    associated technologies witha java!!

    මොනවද මචන් ජාව එක්ක යූස්වෙන වෙන පොපියුලර් ටෙක්නොලජීස්....sql,jasper වගේ...ඇන්ඩ් ඒවට යූස් කරන softwares මොනාද...
  3. madhawavish

    කව්ද මචන් මේ...

    කව්ද මචන් මේ...!!ලංකාවේ ජනප්‍රියම නිලියෙයි කියන්නේ...:confused::confused:
  4. madhawavish

    යුද්ධය අවසාන නිසා හමුදා පුහුණුවක් අනවශ්‍

    යුද්ධය අවසාන නිසා හමුදා පුහුණුවක් අනවශ්‍ යුද්ධය අවසාන වී ඇති නිසා හමුදා පුහුණුවක් අනවශ්‍යය බව, ක්‍රීඩා ඇමතිවරයාගේ කතාවට පිලිතුරු දෙමින් ලසිත් මාලිංග පවසයි... . ඔය දුන්නේ ලොන්තයින්ගේ කටවල් වැහිලම යන්ඩ...හොදම වැඩේ ලොන්තයින්ට...
  5. madhawavish

    නරක්‌ වූ වකුගඩුව සතියෙන් සුව වූ අරුමය...ඉසි&#3

    නරක්‌ වූ වකුගඩුව සතියෙන් සුව වූ අරුමය...ඉසි&#3 නරක්‌ වූ වකුගඩුව සතියෙන් සුව වූ අරුමය...ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 9 බුලත් අත තියපු ගමන් මගේ ලෙඩ සේරම කිව්වා... හරියට ස්‌කෑන් කළා වගේ... තරංග රත්නවීර මම ඉසිවර අසපුවට ගියේ 'දිවයින' පත්තරේ බලලා. 'දිවයින' පුවත්පතට හැමෝගෙන්ම ප්‍රශංසා...
  6. madhawavish

    fb profile picture එක උඩ තියෙන blue ඩොට් එක මොකක්ද

    fb profile picture එක උඩ තියෙන blue ඩොට් එක මොකක්ද fb profile picture එක උඩ තියෙන blue ඩොට් එක මොකක්ද සමහර එවුන්ගෙ විතරයි තියෙන්නේ
  7. madhawavish

    india vs pakistan champions trophy final...

    who is going to win...
  8. madhawavish

    fb news feed එකේ මොකුත් පෙන්නන් නෑනෙ

    fb news feed එකේ මොකුත් පෙන්නන් නෑනෙ :confused::confused::baffled::baffled:
  9. madhawavish

    Github කියන්නෙ මොකක්ද

    Github කියන්නෙ මොකක්ද github.com කියන්නෙ මොකක්ද....මේකෙන් වෙන්නෙ මොකක්ද...දන්න කෙනෙක් කියන්ඩකෝ...:cool::cool:
  10. madhawavish

    mefiafire file search

    mediafire,google drive වගේ ඒවයෙ හෝස්ට් කරපු ෆයිල් සර්ච් කරන්ඩ විදිහක් තියේද...ඇප් එකක් හරි...
  11. madhawavish

    email problem

    මොකක්ද මචන් ඔය මැද තියෙන මේල් එකේ draft කියල රතු පාටින් වැටිල තියෙන්නෙ...මට inbox එකට ඇවිත් තිබ්බ එකක්...
  12. madhawavish

    ස්කර්වියා මොන කුලේ වෙන්ඩ ඇද්ද..

    ස්කර්වියා මොන කුලේ වෙන්ඩ ඇද්ද.. :cool::cool::cool:
  13. madhawavish

    space වෙනුවට dot line එකක් දාන ටූල් එකක්

    space වෙනුවට dot line එකක් දාන ටූල් එකක් paragraph ekaka space වෙනුවට dot line එකක් දාන ටූල් එකක් තියෙනවද මචන්....වර්ඩ් වලින් පුලුහන්ලු නේද...මට මීටර් වුන් නෑ තාම සීන් එක....මෙන්න මේ වගේ වෙන්න ඕන....ඔන්ලයින් සයිට් එකක්වත් නැද්ද...ටෙක්ස්ට් එඩිට් වෙන ඔය විදියට.... before aaaa aaaaaaa...
  14. madhawavish

    ඇමසින්ට අභියෝගයක්|challenge with amasin the forecaster

    ඇමසින්ට අභියෝගයක්|challenge with amasin the forecaster ඇමසින්ට අභියෝගයක්|challenge with amasin the forecaster ඇමසින්ගේ අනාවැකි කීමේ හැකියාව පෙන්නන්ඩ හොඳම අවස්ථාවක්.... පුලුහන් නන් කියමු බලන්ඩ මේ පාර ශුරයින්ගෙ කුසලානය(icc champions trophy ) දිනන්නෙ මොන රටද කියල( අනු ශූරතාවෙත් පුලුහන් කියල...
  15. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    2017 flood help ගං වතුර උදව් updating බුකියේ, අනික් මීඩියාස් වල ,තැන් තැන් වල දාන ගං වතුරෙන් අසරණ වුන අයට උදව් වෙන පෝස්ට් මෙතන දාමු...අපි දාන ඒවත් දාමු...alert නන් වෙනම එකක් යනවනෙ, ඒක හින්ද මේකෙ ආධාර දෙන ඒවා ,ආධාර ඕන ඒවා ඔක්කොම ගැන හම්බෙන විස්තර දාන්න....
  16. madhawavish

    සනාගේ වීඩියෝවට රූපවාහිනී නාලිකාවක සම්බන&

    සනාගේ වීඩියෝවට රූපවාහිනී නාලිකාවක සම්බන& මොකක්ද මචන් මේ සනාගෙ වීඩියෝ එකට රූපවාහිනී නාලිකාවක් සම්බන්දයි කියල ස්විට්සර්ලැන්ඩ් වල ඉන්න පොරක් කම්ප්ලේන් එකක් දාන්ඩ යනව කියන්නෙ....පොර තුෂාර කියල ඩයල් එකක්...එක පාරක් ලෝ කොලේජ් එකේ පේපර් එකක් අවුට් වුනා කියල පොර ගේමක් ඇදල...පස්සෙ ආන්ඩුවෙන් පොරට තර්ජන...
  17. madhawavish

    පූස ඇද වටේ රවුමක් දුවන්නෙ මොකද

    පූස ඇද වටේ රවුමක් දුවන්නෙ මොකද දවසට දෙතුන් පාරක් කොහෙද මන්ද ඉදන් දුවන් ඇවිත් ඇදට නැගල, නෙට් එකට එලියෙන් ඇද වටේ රවුමක් දුවල...එහෙම්ම පැනල යනව..අල්ල ගන්ඩවත් හම්බෙන් නෑ...මට කින්ඩියට කරන වැඩක්ද මේක...
  18. madhawavish

    සනාගෙ පේජ් එක අන්න ඇක්ටිව් කොරල අයෙ

    සනාගෙ පේජ් එක අන්න ඇක්ටිව් කොරල අයෙ :cool::cool: https://www.facebook.com/SanathJayasuriya අහ අහ අහ අහ:cool::cool:......
  19. madhawavish

    කාණුවේ ගෙදර රංජියා හත්දියා හත්දින්නත් තර

    කාණුවේ ගෙදර රංජියා හත්දින්නත් තරු වලට ඇව&#3538 කාණුවේ ගෙදර රංජියා හත්දින්නත් තරු වලට ඇවිත් :rofl::P:P
  20. madhawavish

    සිරිසේනට ජයසූරිය හම්බුනාම මොනව කියයිද

    සිරිසේනට ජයසූරිය හම්බුනාම මොනව කියයිද සිරිසේනයට දැන් ජයසූරිය හම්බුනාම මොනව කියයිද...පොර හෙන සදාචාරෙ සබ්යත්වෙ උඩිම්ම අගේ කරන ඩයල් එකනේ...දාමු බලන්ඩ හොද කොමෙන්ට් එකක්:P:P

    No contents