1. 1

    🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

    Dud cheques වලින් නම් කෝටි 10 ගානේ උනත් දෙන්න මටත් පුළුවන්.
  2. 1

    NPP එකට Voice Cuts දිලා පාරේම සල්ලි බෙදාගන්නවා 😂

    කැට හොල්ලපුවා වෙන්න ඇති!
  3. 1

    NPP එකට Voice Cuts දිලා පාරේම සල්ලි බෙදාගන්නවා 😂

    මළ ගෙදරකට ගියාම පැට්‍රෝල් ගහන්න සල්ලි දෙනවානම්, රැස්වීමකට ගියාම කෙසෙල් කැනක්, වී ගෝනියක් දෙනවානම්, උද්ඝෝෂණයකට ගිය කෙනෙකුට සල්ලි දෙන එක වරදක් වෙන්නේ කොහොමද??
  4. 1

    යුද්දේ කාලේ පොටෝ එකක්

    ඔව්, යුද්දේ අවසානම කාලේ ඉඳලත් දැන් අවුරුදු 16 විතර වෙලානේ.
  5. 1

    යුද්දේ කාලේ පොටෝ එකක්

    Napalm Girl ගේ පින්තූරේ මතක් උනා. මොන ජාතියක උනත්, පොඩි ළමයි පව්
  6. 1

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    TFS, මේ මුදලිතුමාගේ වෙඩින් එක බොහොම ලොකුවට අරගෙන තිබුනා කියලා මම කියවලා තියනවා. එදා පින්තුරයක්ද දන්නේ නැහැ.ඒකට, එංගලන්තෙනුත් ආරාධිතයෝ ආවා, ඒ වෙනුවෙන්ම කළුතර දක්වා දුම්රියක් ආවා වගේ කියෙව්වා මතකයි. පස්සේ කාලේ මෙයා තනියම ක්වීන්ස් හොටෙල් එකේ ඉඳලා මියගිය බවකුත් තිබුනා.
  7. 1

    ඔය ගානටවත් ගැහුවෙ නැත්තන් වැඩක් නෑ

    ජෙප්පෝ ඉස්සර නම් බිව්වේ නැහැ. 87-89 පුනරුදේ කාලේ, රෑට චෙක් පොයින්ට් වල (පොලිසියෙන් සහ විශේෂයෙන් ආමි එකෙන්) නවත්තලා ප්‍රශ්න කරන කොට, බීලා හිටියේ නැතත්, "පාටියකට ගියා", "ටිකක් බිව්වා" වගේ දේවල් කියපුවාම, ලයිසන්, අයිඩෙන්ටිටි හොයන්නේවත්, වැඩිදුර ප්‍රශ්න කරන්නේවත් නැතුව යන්න අරිනවා. ඊට හේතුව උනේ ඒ...
  8. 1

    ලංකාවේ ඉස්කෝල වල පොඩි උන්ට උගන්නන්නේ මුහුදු පැලෑටි වලින් ජෙලි/ජුජුස් හදනවා කතා ඇත්ත මේක පෙන්නන්න ඕන ළමයිට .

    Project Work කියන විෂයයට අපි ඉගෙන ගත්තේ මුහුදු පැළෑටි වලින් ජෙලි සහ ඒගා ඒගා සෑදීම තමයි. 10 ශ්‍රේණිය, වසර 1976, පාසැල Royal College, Sea Weeds එකතු කලේ බම්බලපිටියේ බීච් එකෙන්.
  9. 1

    රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

    මේ කතාව ඇත්තක් කියලා බහුතරයක් තවමත් විශ්වාස කරනවා. නමුත් ඒක ඇත්තෙන් බොහොම දුරස්. සලාක ක්‍රමයට ආහාර බෙදා දීම, වතු ජනසතුව, ආනයන නැවත්වීම/සීමා කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය, උපත් පාලනය දිරි ගැන්වීම, වගේ සමාජවාදී ප්‍රතිපත්ති සමසමාජ පක්ෂයේ (සමගි පෙරමුණ රජය, ශ්‍රී ල නි ප, සම සමාජ, සහ කොමියුනිස්ට්...
  10. 1

    🧭ජෙප්පොන්ට කී දේ පල දෙමින් තිබේ. අන්න නඩු දාන්න ලු.

    "ගල උස්සලා පිට උඩින් තිබ්බොත් ගෙනියන්නම්" කිව්වට, අන්දරේ කවදාවත් හිතුවේ නැහැ මිනිස්සු ගල උස්සලා පිට උඩින් තියයි කියලා.
  11. 1

    සුළි සුළග දැකලා උබලට මොකද හිතුනේ ?

    1978 සුළි සුළඟ මතක් උනා. හරියටම අවුරුදු 47 වෙනවා. 78 නොවැම්බර් 23.
  12. 1

    රජයට ගන්න ඩබල් කැබ් එක මොකක් වෙන්න පුලුවන්ද

    ටොයෝටා "මාලිමා මොඩල්", "කයියනායක මොඩල්", "පචෝරිස් මොඩල්" වගේ නමක් තමයි ඕකට ලැබෙන්නේ!
  13. 1

    Suzuki Jimny is here

    The 2025 Suzuki Jimny Nomade is manufactured in India. It is the five-door version of the Jimny and is exported from India to Japan, making it the first time a non-Japanese-made Jimny is being sold in its home market.
  14. 1

    මින් පසු සියලු රථ වාහනවලට 'මාර්ග යෝග්‍යතා සහතිකය' අනිවාර්ය වෙයි... |🔴

    මේ යෝග්‍යතා සහතිකය දෙන්නෙත් ලංකාවේ බලයලත් ආයතන වලින් නේ!. අඳුරන කෙනෙක් ඉන්නවා නම් හරි, අත යටිං ගානක් දුන්නාම හරි, ඕනෑ දහිරවාට්ටුවකට fitness certificate එක ගන්න පුළුවන්. අදටත් ඔය තොරොම්බල් කරත්ත වගේ බස් වලට fitness දීලා තියෙන්නේ ඒවා නීතියට අනුකූල නිසාද? කොහොම උනත්, මේකෙන් ආණ්ඩුවට ලොකු ආදායමක්...
  15. 1

    Suzuki Jimny is here

    Yes, you are correct. Rear door is a single sash full width door.
  16. 1

    Suzuki Jimny is here

    2 door Japanese, XL Indian
  17. 1

    Suzuki Jimny is here

    ඒක කැතයි කියනවාට වඩා rugged look එකක් කියලයි මම කියන්නේ. මේකට යන්තම් හරි මාකට් එකක් තියෙන්නේ ඔය පෙනුම නිසයි. මේක aerodynamics මුකුත්ම නැති පොඩි පෙට්ටියක් වගේ නිසා handling අමාරුයි. ලොකු ට්‍රක් එකක් 110 වේගෙන් පාරේ අනිත් ලේන් එකේ විරුද්ධ පැත්තට යනවා නම් මේක විසි වෙනවා වාගේ තේරෙනවා.
  18. 1

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    අඩුම බස් ගාස්තුව සත පහයි. බාගේ ටිකට් එක සත තුනයි. අයිස් ක්‍රීම් සත පහට කාලා තියනවා. ටොෆි හැම එකක්ම සත පහයි. ගුණසිරි බුල්ටෝ එහෙම සෑහෙන කාලයක් යනකම් සත පහට තිබුනා.

    No contents