1. 1

    මේ වගේ අයව ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු උනේ.

    "If there are idiots in power, it means those who elected him are well represented." Mahatma Gandhi
  2. 1

    ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

    සොරි. මේක ඕස්ට්‍රේලියාවේ ISP හරහා විතරක් බලන්න හදාපු එකක් වගේ.
  3. 1

    හත් දවසේ දානේ දුන්න බන් ඊයේ

    මැරුණට පස්සෙත් රිප්ලයි එකක් දාලා නේද? Heshan Daminda Well-known member Jun 22, 2025 8GB නෙමෙයිනෙ රැම් එක?
  4. 1

    ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

    ලංකාවේදී සුරුට්ටු බීපු තරුණ කෙනෙක් ගැන මට මතකයක් නැහැ. ඒවා ඒ වැඩිහිටි ජෙනරේෂන් එකත් එක්කම අභාවයට යන්න ඇති. මම පොඩි කාලේ (60/70 දශක වල) සුරුට්ටු බීම පිළිකුල් සහගත දෙයක්, පයිප්ප බීම හයිෆයි දෙයක්(බොහෝ විට ඩඩ්ලි, SWRD වගේ අය නිසා වෙන්න ඇති), සිගරැට් නවීන දෙයක්, බීඩි දුප්පත් දෙයක් හැටියට තමයි...
  5. 1

    ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

    දුම්කොළ වවන/සුරුට්ටු හදන/බෙදාහරින වැඩ වලට යුද්දෙන් බාධා උනා. සුරුට්ටු බීපු වයසක ජෙනරේෂන් එක (ඒ කාලේ වයසක ගැහැණුත් සුරුට්ටු බිව්වා) සෙට්ටපොච්චි වෙලා. කළු සුරුට්ටු වල ගඳ (ඒවා බොන අය සුරුට්ටුව කනවා/හපනවා) අද කාලේ හැටියට නම් බොහොම පිළිකුල්. වැනිලා සුරුට්ටු නම් එච්චර ගඳ නැහැ. ඒත් සිගරට් වගේ පොෂ්...
  6. 1

    ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

    සුරුට්ටු හැදුවේ යාපනේ. යුද්දේ නිසා ඒවා කොළඹ එන එක නැවතුනා. Thamshere තමයි ජනප්‍රියම (මට මතක තියන) වර්ගය.
  7. 1

    කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?

    I've just come across this. I think I am old enough to throw my hat in. Born in Jan. 1962, 63y 6m old.
  8. 1

    මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය විදෙස් සිසුන්ට හා කැඩෙට් නිලධාරීන්ට පමණයි!

    මාලිමා මන්ත‍්‍රීලාගේම විරෝධය.. ඇමති නලින්දලාගේ තීන්දුව රිවස් කරයි… කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට ගත්තීන්දුව ආපසු හැරවීමට හේතුව ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ සිටින වෛද්‍ය කණ්ඩායම මෙම තීරණයට එරෙහිව බලවත් විරෝධය...
  9. 1

    Sri Lankan Airlines එකට පරණ Air Planes ගෙන්න යනවා ගරුඬා Airlines එකෙන් අයින් කරපු ඒවා

    මේවායින් වෙන්නේ ශ්‍රී ලංකන් එකේ තත්වය තවත් බහින එකයි. ගරුඩා එකේ පාවිච්චි කරපු එකක් නම් බොරැල්ල කොටුව දුවාපු ප්‍රයිවෙට් බස් එකක් වගේ ඇති. දැන් අවුරුදු දහයකට පහළොවකට ඉස්සෙල්ලා, ගරුඩා එකට යුරෝපියන් යූනියන් එකේ රටවලට ඇතුළු වීම තහනම් කළා. උන්ගේ safety record එක එච්චරටම හොඳයි.
  10. 1

    "බොහොම වගකීමෙන් කියනවා නෑ කියලා" ඔය වගේ තමයි ගිවිසුම දැක්කා කිව්වෙත්.

    අපි එහෙම හිතුවට, බොරුව ජීවිතය කරගත්ත අයට මේක ලැජ්ජාවට කාරණයක් නොවෙයි. නිකම්ම තව දවසක් විතරයි . Another day at the office.
  11. 1

    Kaduwela Magistrate’s Official Chamber Sealed

    ~ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි..! චෙම්බරයටත් සීල්.! අශෝභන හැසිරීමක වීඩියෝ පටයක් ලීක්..! -මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි (ලංකා ඊ නිව්ස් -2025.මැයි.17, ප.ව.11.30) දිගු කාලීනව ශ්‍රී ලංකාවේ සියළුම ක්ෂේත්‍රයන් වෙලාගෙන ඇති 'දූෂණය' අධිකරණ ක්ෂේත්‍රය ද වෙලාගෙන ඇති තරම සහ අධිකරණ ක්ෂේත්‍රය...
  12. 1

    Kaduwela Magistrate’s Official Chamber Sealed

    I've read somewhere, that she and a lawyer had sex in the chambers, and some minor staff manage to video the incident. It's being provided to the judicial services commission and they took this action.
  13. 1

    ඇල්ල සංචාරක තරුණිය නිදිකරවා දේපළ සොරාගත් ටුවර්ස්ට් ගයිඩ් රිමාන්ඩ්

    The culprit is a retired Police Inspector. He drugged this girl, stole all her possessions and dump her down a 30 foot ravine to die. Somehow she survived, and gain consciousness and manage to contact the authorities. I just read this story somewhere, but cant remember where. Found it...
  14. 1

    වෙන රටක අවුරුදු ගානක් ඉදලා ආපහු ලංකාවට ආපු අය කවුද ඉන්නේ ?

    මමත් මේ දේ ගැන සෑහෙන්න උනන්දුවෙන් හොයා බලමිනුයි ඉන්නේ. මම ද්විත්ව පුරවැසි භාවය නොගෙන ඉන්නෙත් විශ්‍රාම ගියාම ලංකාවේ ඉඳන් විශ්‍රාම වැටුපට තියන හිමි කමට බාධාවක් නොවෙන්නයි. නිවාඩුවකට හෝ වෙන උවමනාවකට ලංකාවට ඇවිල්ලා ටික දවසක් ඉන්න කොට, ලංකාවේ ජීවත් වීමේ නරක පැත්ත අත්විඳින්න වෙනවා. මේ විදියට මාස...
  15. 1

    මගේ ගෙදර මිනි බාර් එක.

    කාලෙකට ඉස්සෙල්ලා අපි ගත්ත ගෙයක built in bar එකක් තිබුනා. ඒකේ රාක්ක පාළු නිසා මම එක එක ජාතියේ බෝතල් ගෙනැල්ලා ඒක පුරවලා තිබ්බා. කොච්චර තිබුනත් මම බොන්නේ නිවාඩු දවස් වල විතරයි. මගේ බීම ගැන වයිෆ් එච්චර කැමැත්තක් නැතත්, හිස් රාක්ක තියනවාට වඩා ඒවා පිරිලා තියන එක ගැන නම් කැමැත්තක් තිබුනා. මෑතකදී...
  16. 1

    🔴🔴🔴🔴🔴 නොනගතයේ ලිප් බැඳ ගිනි මොලවා වැඩ අල්ලා කෑම කනු එපා.. කාලකණ්නියෙක් වේවි.. උදේ 9.50 න් පස්සේ කරන්න...

    "නක්ඛත්තං පතිමානෙත්තං අත්තෝ බාලං උපච්ජගා අත්තො අත්ථස්ස නක්ඛන්තං කිං කරිස්සන්ති තාරකා" (බුදු රජාණන් වහන්සේ) නැකැත් බලමින් කල යුත්ත පසු කරන්නාවූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?

    No contents