නෝම්බි අල්ලලා ඉන්නවා නම් ඉතින් තමන්ගේ ආගම අදහගෙන ඉන්න. තමන්ගේ ආගමික පොත්පත් කියවලා ඔයාගේ ආගමේ දැනුම වර්ධනය කරගන්න. එහෙම නැතුව අනික් ආගම්වල මොනාද ඉගැන්නුවේ කියලා හොයන්න ඕන නෑ නේ
බුදුරජාණන් වහන්සේ තමන්ට වඳින්න කිව්වේ නෑ කියලා ඔයා කියනවා නම්, ඉතින් අපි වඳින්නේ අපට නියම මාර්ගය පෙන්නපු ශාස්තෲවරයාට...