ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ ?

hiran_79

Active member
  • Mar 14, 2007
    361
    40
    28
    SLT witharak nemei anith ewunge ( Dialog wage ) keruwawath ohoma thama. SLT thawa hondai kiyanna puluwan
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    හැබැයි වෙන කවුරුහරි ADSL පටන් ගත්තොත් ( හෝ වෙන කවුරුහරි ඒ bandwith එක දෙනවනම් ) SLT එකට අකුලාගෙන යන්න තමි වෙන්නේ .

    HIRAN කිව්වා වගේ SLT විතරක් නෙමෙයි. අනිත් අයත් එහෙම තමයි.


    එත් අපි 8 MB බලාගෙන ගත්ත ට පස්සේ 5 MB කියනකොට චී කියල යනවා. නමුත් පිටින් බලන එකාට හිතෙන්නේ , යකෝ මුන්ට 5 MB තිබිලත් අඬනවා කියල.


    වචනෙට කියන්නේ, ඇමෙරිකාවේදී නම් මෙලහකට SLT එක SUE කරලාම, SLT එක වහන්න වෙනවා. ලංකාවේ නීති නැද්ද මන්ද මේවට ?


    LAWYERS ල ඉනවානම් කියන්න බලන්න....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ හැමදෙයක්ම බොරුවෙන් වංචාවෙන් යන හින්දා ටෙලිකොම් එක ඉතින් ඊට වෙනස් එකක් නෙවෙයි
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ප්‍රශ්ණය:- :confused: ඇයි ශ්‍රී ලංකා TELECOM මිනිස්සුන්ව රවට්ටන්නේ?

    කෙටිම උත්තරය:- :D උන්ට හිඟාකන්න වෙන ලේසි විදියක් නැති නිසා


    ෆක් ටෙලි කොම්...
    …වැඩක් නැ බන් කියල...
    …උන් හිගන හැත්තක්...
    …