1. -333-

    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

    අපේ එවුන් එහේ ගියාම සුද්දන් ව ගනන් ගන්නේ නෑ. අපි යක්කු බොලව්. සුද්දෝ දන්නවා අපේ එකෙක් ලං වෙනව නම් එන්නේ එක්කෝ උගෙන් ගානක් කඩන්න, නැත්තම් සුද්දාගේ ගෑණිට අනින්න, එහෙමත් නැත්නම් මොකක් හරි උදව්වක් ගන්න.
  2. -333-

    උඹ කාලෙකින් ගෙදර යද්දි ලමයින්ගෙ reaction එක කොහොමද?

    අම්මේ... අන්න අර අංකල් ඇවිල්ල.
  3. -333-

    ඉරානයේ ඉලක්ක හඳුනා ගත්තා – බෙනී ග්‍රාන්ට්ස්

    අපිත් ඉල්ලක නම් සෑහෙන්න හදුනාගෙන ඉන්නේ. ඒත් ගහන්න බඩු නෑ. අපි ගහලා උන් ගැහුවොත් අපිටත් බඩු නෑ
  4. -333-

    මේක තේරෙන්නේ මොකාටද

    ජයරත්න මල් ශාලාවේ පනිවිඩයක් .
  5. -333-

    නැවතී මෙතෙකින්...

    අන්සතු උයනක හිනැහෙන ඔහු ගැන ලත නොවෙනු ලදේ.. එනු මගේ තුරුලට ඔබ මගේ තුරුලේ සුරතල් කරනමි දිවි හිමි ඇති ම තුරා.. නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත ඔහු මුව හිනැහෙනු ඔබ දුටුව දා.. කුණාටු ආ දා සුනාමි ලෙස ඔබ හිත මග හැර ගිය ඔහු ගැන අයෙත් අහිතක් සිතනු එපා .. එනු මැන මගේ හද ගැබ මඩලට තුටින් පිය නගමු අප...
  6. -333-

    පොකට් රවුටර්

    Kiyak una da..? Model aeka mokuk da..? Yalu kohen da gaththe..?
  7. -333-

    Orel site එක චාටර් නේද.

    Orange power extension aeka oke 2450 k wage. Ape Town aeke Electric badu ganna shop aeke discount aekka 1950 ta mama gaththa.
  8. -333-

    සංසාරයේ එකම එක් වරක්...

    ඉතින් අපි හමුවෙමු ඔබ මගෙමයි අමීෂා මම ඔබේමයි අමීෂා ප්‍රේමයෙන් බැදෙමු අපි ප්‍රේමයෙන් වෙළෙමු අපි සංසාරේ හැම බවයම එකට එක් වන්න කලියෙන් මේ බවයේ අපි හමුවෙමුකො අමීෂා.. අමීෂා.. අමීෂා ...
  9. -333-

    Price per article?

    oka depend wenawa.. PLR aewa rewrite karanawa nam bohoma podi ganai. aeka article aeka kata 500 words 10US$, 1200++ words 15US$ 6000 words 30US$ wage. Research karala , unique product review or product buying guide wage full detail images aehema dala liyanawa num Article aekuk yanne 100US$...
  10. -333-

    Loka pujitha sanga

    පවු බන්.. කොරෝනා නිසා ආර්ථික අපහසු තා ඇති. අපිත් පුළු පුළුවන් විදියට උදවු කරමු.
  11. -333-

    නිවසේ ඇති විදුලිය පිලිබදව පරීක්ශාවක් කරගනීමට

    Machang gedara test karanna num mokaka da gedjamtic aekuk tiyanawa. hoda aekuk bala la ganna Home electric switch tester kiyala loku box aekuk wage seen aekuk tiyanawa
  12. -333-

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    Pora BBQ parak dala kewada dan nehe. SIZE aeke hatiyata. Dan oluwa hamba una kiyamuko.. mage SUDU YALU mona wa karana da..? Gedara genath Cabinet aeka danna gennai..?
  13. -333-

    නැව් නැගීම ගැන

    Bump. කොහොම හරි කරලා නැග ගත්තොත් සල්ලි තමයි
  14. -333-

    විවාහ පෙරනිමිති

    යාළුට කොරෝනා හැදෙන්න ද දන් නෑ. ඉන්දියාවේ මේ දවස් වල සමහර අය කහ වතුරෙන් නා වල ඇතුලට ගන්නේ, කොරෝනා කහවතුරෙන් නෑ වුවහම විෂබීජ විනාශ වෙනවා කියලා. කෙල්ලෙක් ඇ ගේ හපුණනම් හොඳ ඇස් දොස්තර කෙනෙකුට කියලා ඇස් බලගත්තනම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද. එච්චර ලොකු අයිටම් එකක් පේන්නේ නැතුව ඇ ගේ වදිනකම්ම් දන්නේ නෑ...
  15. -333-

    කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතෙන් රේල් පාරවල් 03 ක්

    🖕☝️මටත් දැක්ක ගමන් හිතුනේ ඕක. මේ පාරව ත් හැදුණොත් හොදයි.
  16. -333-

    මා හද සනහාලන ඔබේ ආදරේ...

    මැනිකෙ බය නැතුව ඉන්නකෝ නොනේ.. අපි කොහොම හරි ගලපා ගමු.
  17. -333-

    Sri Lanka Air Force 70th anniversary Song by BnS

    Bathiya and Santush oken kiyak charge karanna aethi da..? over 25 million wath charge karanna aethi.
  18. -333-

    Highway fkd

    හෑප්පුනේ නෑ. පොර කපපූ විදියට එන්ජින් එක එළියට විසි උනා වගේ නේ ද?
  19. -333-

    ලමයි ක්‍රිකට් මැච් එක අද නේද?

    Ashan ge Domestic records dekala math hitha gena hitiye pattama player kenek kiyala. Aparade chance deneth the kiyala. Anthimatama match aekuk gahnna dapuwahama gahnakota thma terune pora kochara amruwenda gahnne kiyala.

    No contents