මමත් ආසයි. ඒත් දැන් ඉස්සර වගේ බෑ. කොන්ද රිදෙන්න ගන්නවා.
මගේ ආසාවක් තියනවා යෝග හරි සටන් ක්‍රමයක් හරි ඉගෙනගන්න. සටන් ක්‍රමයක් ඉගෙන්න ගන්න බයයි, අද කාලේ පාරේ දී මොකෙක් හරි එකෙක් ට කෙලලා ප්‍රශ්නයක් එයි කියලා.
දැනට ආසාවෙන් කරන්නේ ඇවිදින එක. ඒත් දැන් නිදහසේ ඇවිදින්න අමාරුයි. හැම වෙලේම ඇ ල ට් එකේ...