1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට කියවන්න කම්මැලි හිතුනම පොත තමා මැක්සිම් ගොර්කිගෙ අම්මා කියන එක..මම ඔර්ජිනල් එක කියෙවුවෙ..අසංශිප්ත එකක්...එක කියවන්න නම් සති 2ක් විතර ගියා...මොකද මට එක කියවන්න හරිම කම්මැලි... එත් මම මොන්තක්‍රිස්තො පොත් 6ම එක දවසින් කියෙවුවා සහ කියවනවා..මම වැටෙන හැම තැනකදිම මම ඉස්සල්ලාම කියවන්නෙ මොන්තක්‍රිස්තො...
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    /-g6k8OKvwRo මගෙ හදවත උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව ඔබ දන්නවාද....... නමුදු ඔබ මා ඉදිරියට පැමිනි විට කිසිවක් පැවසිමට බියට පත් වේ..........
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකනෙ මල්ලියා....මම මාසෙකට පොත් 2ක් වත් ගන්නවා......සතියෙම පත්තරෙ කියවනවා...අනික මගෙ ලග පොත් 150ක් 200ක් වගෙ තියෙ...මට ලයිබ්‍රි 2ක කාඩ් තියෙ...අම්මගෙ නමිනුත් කාඩ් දෙකක් අරන් තියෙ...මම ආසයි කියවන්න......ඉතින් මගෙ කියවිමෙ ස්පීඩ් එක ටිකක් වැඩි....:D
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම පටන් අරන් නැ නේද......
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම ඔවා බලන්නෙ නැ මල්බබා...මට ඔවා අප්පිරියයි....මම අන්තිමට බලපු සිංහල නාට්‍ය කුබියො.....
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා පොත් කොච්චරක් විතර කියවලා තියෙද.....අනික ඔයා ලග පොත් කොච්චර විතර තියෙද....මාසෙකට ගන්න පොත් ප්‍රමානය කොහොමද...සතියකට පත්තර කියක් ගන්නවාද ගෙදර........
  7. Sara531

    Sinduwen Sinduwa II

    කදුල ඉතින් සමාවෙයන්........ අපි වෙන්වෙමු අද හවසට.........
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උදෙ 10 ඉදන් හවස 6.30 වෙනකම් වගෙ........ ඔය අතරෙ ගෙදර දොරේ වැඩත් තියෙ හොදෙ.......හැබැයි ගේ අස් කලෙ නම් නැ...එක කලෙ අම්මා....:rolleyes:
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ස්තුතියි දැනුවත් උනා.......
  10. Sara531

    26ක් ඕනෙද?

    19+:D
  11. Sara531

    පට්ට වැස්ස

    එහෙනම් අටපට්ටමට කියමු...මහදැනමුත්තා ගෙ කඩේට "පට්ට"වහිනවා කියලා........හැබැට ඔය වහින්නෙ කෙසෙල් පට්ට ද මුත්තේ....:rolleyes::dull:
  12. Sara531

    Rep_26++වෙලා

    19+:D
  13. Sara531

    Rep_26++වෙලා

    19+:D
  14. Sara531

    Rep_26++වෙලා

    19+:D
  15. Sara531

    Rep_26++වෙලා

    19+:D
  16. Sara531

    Rep_26++වෙලා

    19+:D
  17. Sara531

    Rep_26++වෙලා

    19+:D
  18. Sara531

    Rep_26++වෙලා

    19+:D
  19. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපො මම හුගක් වේගයෙන් පොත් කියවන කෙනෙක්......:D

    No contents