1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය පල් අයිස් කාලා කොල්ලට පාචනේ හැදිලා තමා මැරෙන්නෙ.............:P
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පාත්ත මස් වගෙ ඇති නේ......
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා හොස්පිටල් ඇඩ්මිට් කරලා නේද......:rolleyes:
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස්පලම් මාමා ගෙන්.......:rofl::P
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එ කොල්ලාව මරන්න දෙන්නෙ කොහොමද...පව් පොඩි එකා...තාම කෙල්ලෙක් වත් සෙට් වෙලා නැ.......:angry::angry:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    /_iktURk0X-A ඔබ මගේ,මේ මොහොතෙ ඔබ මගෙමයි. හෙට දිනයෙ මේවන් මොහොතක් නොතෙබෙවි. ඔබ ඔබ නොවෙන,මා මා නොවන යමක් සිදුවෙනම් අපි අපේම නොවේනම්. අප යන මාර්ගයන් වෙනස් වී අපට අප අමතක වී යා නම්. එසේ උවත් මා ඔබට ආදරය කරමි ඔබේ ආදරයෙ නමින් මා මියයමි එත් මම ඔබට ආදරය කරමි මගෙ ජිවිතයෙ හැම මොහොතකම ඔබෙ ආදරය වෙනුවෙන්...
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස්පලමෙන් වෙඩි තිබ්බාට ඔයා මැරෙන්නෙ නැ මල්ලියා........
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොල්ලා මලොත් අටපට්ටමට කියන්න ඔනි ඇ........;):rofl::cool::cool:
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් දන්නෙ නැ.....අර ඔයාලා ප්ලේ කරන game එකද......
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස්පලමෙන් වෙඩිකාලා මල පලවෙනියා විදිහට මල්ලියට ගිනස් පොතට නම දාගන්නත් පුලුවන් :yes:
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හිමින් සැරෙ පියා විදා.....................
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රණ හංස යුවල නිමල නිල් ජලාශේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක් ළයට ළංවුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා රන හංස යුවල නිමල නිල් ජලාශේ ගල් ලෙන්හි සැඟවූ කුමාරී මුදවන්න තුරඟුන් අරා ආවා සෙ කුමරෙක් පුරාණේ කුමරා මගේ එන්නෙදෝ ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ...
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    MTT:baffled::baffled::rofl::rofl:
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පියඹා යනවා මා ආකාසයේ................. අවසානයි ප්‍රේමාදරෙ........... :rofl::rofl::rofl::rofl:

    No contents