පිරිමියා නැති ලොවක :D
කාන්තාවට සම තැන දිය යුතුය කියන කරුණට කිසිම විවාදයක් නැහැ. ඒත් ඒක කවදා කොහොම කෙරෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ. කාන්තාවො නායිකාවන් වෙලා හිටපු රටවල වුනත් මොනතරම් දුරකට කාන්තාවන්ගෙ අභිවෘදිධියට කටයුතු කෙරිල තියෙන වග පෙනෙන්නෙ නැහැ. කොහොම වුනත් තමන්ගෙ භාරියාවට සම තැනට වඩා ඉහළ...