ාපේ උං පත ලිං මැඩි කියන්නෙ නිකං නෙවෙයි. රුසියානු යුක්‍රේන යුද්දෙ මීලග ලෝක යුද්දයක කස පාර කියල මම විස්වාස කරන්නෙ.කාලයාගෙ ඇවෑමෙන් තව යම් රටවල් යුද්දයට එකතුවෙලා මිත්‍ර පාර්ශ්ව හැදිල මේක පැතිරෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී. ඔය මොක උනත් වෙන ලොකුම හෙනේ ඔය යුද්දෙන් ලෝක ආර්තිකේට වෙන හිට් එකේ අග්ගිස්සක හරි...