

Ranil giya. Aluth government ekak king Diyasen yatatheyමේ කව්ද බන්? මොකක්ද මේ සීන් එක![]()
දශක ගනනාවක සිට පරම්පරා ගනනක් පුලුපුලා බලා සිටි ඒ දියසෙන් රජුගේ පහල වීම අසා ආච්චිලා සීයලා ලොකු අම්මලා නිවෙස් වල පුදපූජා පටන්ගනිති රටම එලියෙන් බැබලේ. රනිල්ගේ දුරුදාන්ත පාලනය 11 වෙනිදායින් අවසන් කරමින් දියසෙන් රජු කිරුලු පැලද මේ ශ්‍රී ලන්කාද්වීපේ පාලනය සිය අතට ගැනීම ගැන මීට පෙර ජෝතිවේදීන් කිපදෙනෙක් කියා තිබුනි
උබලට ඕකේ අමුත්තක් තේරෙන්නේ නැද්ද පේන සිද්ධියට වඩා
නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.Hamuduruwanta monawa hithenawa athida me awasthawe...pissanwa ohomath form karala abuse karanawada yakoo.
Please explain machan. Bera saddeta kalpanawa awl una.
------ Post added on Nov 12, 2022 at 10:53 AM