1. jayanathek

    කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමා&#350

    UNP කාලකණ්ණි බහුතරයකට තියෙන්නෙ පරාදීන අදහස්.
  2. jayanathek

    ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

    මේ වෙනකම් හැමදාම අපි රැවටිලා... කාලයක් සුද්දගෙන් රට බේරගන්න දැගලුවා.... තව කාලයක් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න දැගලුවා... දැන් සිරාගෙන් රට බේරගන්න දගලනවා.... කව්රු හරි අපතයෙක් ඉන්නවනේ රටට කෙලවන්න...
  3. jayanathek

    මැයි 18 ශෝක දිනයක් ?

    :sorry::sorry::sorry:
  4. jayanathek

    New Millennium Kids Grammar

    16+
  5. jayanathek

    මැයි 18 ශෝක දිනයක් ?

    කෙ‍ා් රතන..... කෝ පීල්ඩ් මාසල්.... කෝ චම්පක....
  6. jayanathek

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

    වැඩ බැරි ආණ්ඩුවේ සංවර්ධන නියමුවා....... පලයන් හුත්තෝ යන්න මේ *කන්නලා ටික ඇවිත් කරපු ඒව දැකල දැන් අපට එපාවෙලා ඉන්නේ....
  7. jayanathek

    බඩු_මිළ_අඩුවෙයි

    කොයි *කේද අඩු බන්....
  8. jayanathek

    ජම්පරය පිටින් මරා දානවා

    කතාවෙන් ඩීසන්ට් වෙලා වැඩක් නැ බන්.... උගුරින් ලේ පනිනකම් යහපාලනේ ගැන කතා කරපු සෙට් එක කරන වැඩ දැක්කම ඇත්තමයි මරාගෙන මැරෙන්න හිතෙන්නේ... කලවැද්දා උනත් දන්නවා පොනිල එහෙම යුද්දේ කාලේ කරපු හරිය. ඕකා උන් එක්ක සෙට් උනා කියන්නේ අමු තිරිසනෙක්... ආය දෙකක් නෑ....
  9. jayanathek

    පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5

    පෙට්‍රල් 90 ට දෙන්න ආපු උන් (බොරතෙල් ඩොලර් 90 ට තියෙද්දි) දැන් 137 ට දෙන්නෙත් ඇඩූ කදුලින් (බොරතෙල් දැන් 64 යි)... අඩුම තරමින් ලෝක වෙලදපලේ වාසිය වත් මිනිස්සුන්ට නොදී මාටියා ගහන ගමන් බස් ගාස්තුව ස්ථාවර කරන්නේ කොහොමද? අනිවා උන් තෙල් වැඩි වෙද්දි බස්ගාස්තු වැඩි කරනවා... ඒත් ඩීසල් මිළ වැඩිවීමත් එක්ක...
  10. jayanathek

    ජම්පරය පිටින් මරා දානවා

    දැන් පතෝලයා මුන්ව හොරතල් කරන එකෙන් රටට වෙලා තියෙන විපත පේනව නේද? ඊයේ දතා කියනව කොටි සැමරුම අව්ලක් නැ කියල... මේ වගේ උන්ව එල්ලල මරන්න ඕන ප්‍රසිද්දියේ....
  11. jayanathek

    රාජිත

    කම්බ හොරා එලවමු
  12. jayanathek

    වේගා එලියට එන්න සුදානම්

    වෙරි ගුඩ්
  13. jayanathek

    රෝසිට ලක්ෂ 57ක ටොයිලට් ඵකක්

    මුන් ඉතින් බලේට ආව දා ඉදල රෙන එකමනේ කරේ.....
  14. jayanathek

    ගෝඨාභය - පුටින්

    හොරු පන්නල යහපාලන සෙට් එක ආවේ රට හදන්න... ඒත් බොරුවට ආයුෂ නෑ කියල ඔප්පු කලා... හදවතින් රට හදන්න ආවේ නැ කියල දැක්ක පළාවෙනි මාසෙම... රටේ හදවත පසාරු කරල සාරය උරන ගමන් කරල තියෙන්නේ මොනවද? 64 වතාවක් ගුවනින් ගිහින් ගල් පොලිෂ් කරන්න.... මේව රට්ටු හිනස්සන වැඩ. මෙහෙමද යහපාලනේ ගේන්න වැඩ කරන්නේ...
  15. jayanathek

    ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

    හරි හරි දැන් ඔය තියෙන විදියටද කොළඔ හැදුවම තියෙන්න ඕන ... එක්කො 2009 ට කලින් තිබුණ විදියටද? හරි හරි දැන් තේරෙනවා...
  16. jayanathek

    ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

    අපිනම් දන්න දේ කීවේ... යහපාලනේ ආවට පස්සේ කොළඔට වුනු දේත් දැන් අපට පේනවා.... අනේ මන්ද ඉතින්..... හ්ම්... මොකටද ඔය පේව්මන්ට් වලට ඔච්චර ඉන්ටලොක්... ඔව ඔක්කොම ගලවල දාන්න තියෙන්නේ.... - ජෝන් බාස්-

    No contents