අරුම පුදුම ලෝකය
ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව..
එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා.
මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය...