අවුරුදු 3 කට සැරයක් 10000 කින් පඩි වැඩි වෙන එකනම් අසාධාරණයි තමයි... ඒත් ඉතින් මේ වගේ තැනක වැඩ පැයක් නැවතුනා කියන්නේ රටම නැවතුනා වගේ වැඩක්.... මොන තරම් පාඩුවක්ද? මේව බැලන්ස් කරගන යාමේ නොහැකියාව මුලු රටටම බලපානවා..... දැන් ඉතින් රටේ ගන්න දෙයක් නැ.... හැම පැත්තෙන්ම ජරාජීර්ණ වෙලා....