එහෙම බැලුවොත් 80 දශකයේ අග භාගයේ හැසිරීමත් එක්ක යූඑන්පී එකට ගොඩ යන්න 2005 දි චන්දෙ දීපු එකත් මිනිසුසු කරපු අමු ගොබ්බ වැඩක්.... මිනිසුසු චන්දෙ දෙන්නේ සිටුවේෂන් එක ගැන බලල ගොඩක් වෙලාවට ගොඩක් අය.... මේ දේශපාලනේ තනිකරම ඩීල් එකක්. මිනිස්සු අතරමං වෙලා... රතුපස්වල ගැන විතරක් නෙවෙයි සමස්තයක් විදියට රට...