බලේ ගත්තේ තුන් ගුණයකින් ආර්තික සංවර්ධනය වැඩි කරන්න.... ඒත් ඇවිත් අවු 2න් අශක 2 කට පස්සේ ආර්තිකේ 0 ට බැස්සුවා.... හිටන් මේවට වග කියන්න ඕන.. එදා ඩිව් ගුණසේකර බැදුම්කර වංචාව පාර්ලිමේන්තුවට දාන්න යද්දි පාර්ලිමේන්තුව විසුරවලා හොරු ආරක්ෂා කලා.... දැන දැන පොනිල්ට මහ බැංකුව ආයෙත් දුන්න.... දැන් තමයි...