ඔකට බං Link කරන්න ඔන Sheet එකට ගිහින් අවශ්‍ය Cell එක Click කරලා + Enter Key Pres වැඩෙකරලා තියෙන Sheet එකට ගිහින් ඔනැ Total එක හරි මොකක් හරි එක ගාව Select කරලා Enter Key Pres එතකොට අනිත් Sheet එකට Link වෙනවා Original එකේ ගනන් වෙනස් වෙනකොට අරකත් වෙනස් වෙනවා. (Mouse Double Click is not working OK)